[FONT="]මන්දාරම් වැහිපොද හිරිකඩ[/FONT][FONT="]
[/FONT][FONT="]මගෙ සියොළඟ රන්දාලා[/FONT][FONT="]
[/FONT][FONT="]උන් අප ආ ගිය මග වග තොට[/FONT][FONT="]
[/FONT][FONT="]මතක අගුළු හැර දාලා[/FONT][FONT="]
[/FONT][FONT="]වාවන්නට බැරි තැන දුක් කඳ[/FONT][FONT="]
[/FONT][FONT="]දෙනෙත් පියන් කවුළු කඩා[/FONT][FONT="]
[/FONT][FONT="]දෝරෙ ගලා ගිය උණු කඳුලැලි[/FONT][FONT="]
[/FONT][FONT="]වියලි දෙතොල් මත...[/FONT][FONT="]
[/FONT]