Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදි ලදුනේ
    නිතරම කදුලෙනි මා පසුවන්නේ
    මට අයිතිය කදුල
    යි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්තම් වත් ඔබ සමීපයට විත්
    සොමි සඳ වන් රුව දැක ගත හැකිනම්
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදියහැකි
    මගේ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකි...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලියුගයේ...
    මහමෙර ලග සුළගක් වැදුනොත් හෙම
    ඒ මහමෙර කලබන්නට හැකිවේද
    තරුවක් අවිදින් අදුරට සිටියට
    අහසක ඉඩ වහගන්නට හැකිවේද
    ගග දියකට කැට කැබිලිති දැමුවාට
    ගලනා
    ග...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගීයක් ලියන්නේ කෙසේ දෝ
    කාටදෝ
    කා ගැනදෝ
    ගීයක් ලියන්නේ කෙසේ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සිහිනෙක සේ ඔබ රුව චායා
    ආදරයෙන් මා හා වේලුනා
    සිතුවිල්ලක් සේ ඔබ හා බැදුනා
    නෙතකට රැදී කදුලක් වූ
    වා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රන්මන් මල්දම් සෝඳ ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot]මන්දාරම් වැහිපොද හිරිකඩ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මගෙ සියොළඟ රන්දාලා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]උන් අප ආ ගිය මග වග තොට[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මතක අගුළු හැර දාලා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වාවන්නට බැරි තැන දුක් කඳ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දෙනෙත් පියන් කවුළු කඩා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දෝරෙ ගලා ගිය උණු කඳුලැලි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වියලි දෙතොල් මත...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මාගේ නංගී පහනයි මා ආලෝකේ
    අරුතයි ජිවිතේ ඔබටයි මේ ගීතේ
    මගේ ආදරේ සිහිවෙයි පොඩිකාලෙ
    අපේ ජිවිතේ මතකේ රවු
    දේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලස්සන සින්දුවක් රුකා :)

    දෑසේ වේලමින් මා පවසනා කාරනා
    සිදගේ එතමින් මා මුමුණනා කාරනා
    හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
    මගෙ ආදරේ නොදැනේදෝ මා මියනා........
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔහොම සින්දුවක් නෑ හෙන්රි බොරු කියන්නෙපා:oo:

    ටිකෙන් ටික ටිකෙන් ටික
    අපි ආවාද මේ.......
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ට ආදරේ ඇසෙනා ඉමේ
    මගේ ජිවිතේ සදා රැදේ හදේ
    දුක් වේදනා කොපමණ වුවත්
    ඔය ආදරේ සදා රැදේ හදේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දගකාර හැඩකාරී ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
    ඔබේ මිනි නිල් දෑස වසා
    මගේ සිත උමතු කලා කියා හා ඔබ දන්නවා........
    :love::love:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    විසිරුනු තරු පත් සිඳුනා..
    හිම පිණි පවනක් සැලුනා..
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා..
    පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපරාදේ මං කොටපු කසුන්ගේ සින්දුව :(

    නැගෙන බිදෙන හැම සුමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර
    කඳුලක් නෙත මා දුටුවා
    ................................................

    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සබැවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සබැවෙන් ඔබ...........
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි
     
    Status
    Not open for further replies.