Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගෙවුනු මතකයන් තවමත් මා ලඟ සිත පාරනවා හෙමින් සැරේ
මතක් උනේ නැහැ අමතක කරන්න නුඹයි මගේ ජීවිතය උනේ
හෙටක් කියා දවසක් ගැන හිතන්න නුඹයි මගේ ලඟ මට හිටියේ
ඇතැයි කියා නැති දේකට රැවටුනු නුඹේ ආදරේ මා...
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා සනසා
    මා නළවා
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
    හදේ ලැගුම් අයදියි
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
    හදේ ලැගුම් අ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආලෝකයක් නෑ මා දුටු
    පෑයු ඉරක් වේ මා සතු
    නුඹ සේම උණුසුම්
    නුඹ සේම නිකැලැල්
    දෙවේ ලෝක නෑ ඇත්තේ
    සිපගත්තාම රහසේ
    වින්දාම සිතසේ
    ලංවීලා ආදරයෙන්
    ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙත නෙතට හොරා.. හද පතුල බලා....
    පද බැන්ද සුපෙම් කවියේ.......
    නද තාල සිඳී පද පේලි ලිහී...
    සිත කෑලි කැඩී විසිරේ.......
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රෑ අහසින් වැටෙනා
    බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා......
    මුවාවී ඉන්න එපා
    හරි සීතලයි...
    සීතලයි පින්න.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නදී ගංගා තරණ‍යේ......සැරිසරා සැඩ මාරුතේ......
    ඉන්ද්‍රකීල‍යක් සේ.......:eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සමුගත්තත් හිත රිදුනත්
    තව පැත්තක් තියෙනවා
    මේ කතාවේ
    ඔබේ දෑතත් මගෙ දෙනෙතින්
    නැහැ වෙන්නේ අමතක
    කවදාවත් හ්ම්ම් කවදාවත් හ්ම්ම්
    කවදාවත් හ්ම්ම් කවදාවත්

    මාව විශ්වාස කරන්න
    ඔබව බැ මට අතහරින්න
    අප අතරේ සිදුවූ සැමදේ
    පුළුවන්ද අතහරින්න........

    :(:(:sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නිල්ල පුරා පිණි අතුරා,
    විහඟු ගයා ගී මුමුණා...
    අරුණේ රඟපාවි සිනාසී,
    තුරුලේ උණුහුම සොයනා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා ලොව
    කලඹනු නොහැක ඉතින්...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නීල නෙත්වලින් හොරෙන්
    ආලවන්තකම් කියූ රන් රුවැත්තියේ
    හිනැහිලා කොයි වසන් වුනේ
    පාළු අම්බරේ සරා
    ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ
    තටු ස.......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ~
    දෙව් විමන් අතරේ..
    පුතුගේ දෙනෙතේ කැළුම් ඉතිරේ~
    පැතුම් මල් සුපිපේ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරේ කටු සටහන් අපේ
    ඉතිරිවී තියෙනවනම් හිතේ
    ආයෙමත් ආයෙමත් ආයෙමත්
    වෙමු අපි අපේ...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පිපුණු මලක හැඩ දෑස සලා~
    සිතුම් විහඟ කැල වසඟ කරා..
    මඟතොට රැඳි නෙත් දහක් වසා~
    මතකද අප නෙත් කතා කලා..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලා රෝස නාමල්
    සඳුන් සුවඳින් හද නැහැවිලා
    මා නෙතු බොඳවුනේ
    පිවිතුරු නුබේ සෙනෙහෙ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිතුවක්කාරේ ඔහේ පියඹලා
    හීන හතම ගිය සැනින් දියවෙලා
    මගෙයි හිතූ ලොව කොනින් හිනැහිලා
    අහෝ දුකකි ගිය හැටි මා නොබලා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලා ලා ලා මට දැන් ලා සින්දු මතක් වෙන්නෙත් නෑ:dull::baffled:

    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි

    මායාව මායාව.....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තුර නාලා තෙත කොණ්ඩේ කඩාලා~
    ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇදලා..
    රන් කොතලේ ඔබේ උකුලේ තියලා~
    මගේ සුරංඟනී කොහෙද යන්නේ නිතඹ ..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සියල්ල ඉදිරි ගරා වැටුන දා
    ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මගේ සිහිනේ ඔබයි
    මගේ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවේ
    ආදරයේ හද උණුසුමත් ඔබයි
    ඔබේ සෙනෙහෙ මගේ
    ඔබේ සෙනෙහෙ මගේ
    තනි යහනේ නො......
     
    Last edited:
    Status
    Not open for further replies.