ගෙවුනු මතකයන් තවමත් මා ලඟ සිත පාරනවා හෙමින් සැරේ මතක් උනේ නැහැ අමතක කරන්න නුඹයි මගේ ජීවිතය උනේ හෙටක් කියා දවසක් ගැන හිතන්න නුඹයි මගේ ලඟ මට හිටියේ ඇතැයි කියා නැති දේකට රැවටුනු නුඹේ ආදරේ මා...