Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මීවිත පිරුණා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔ...
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔහොමට මා බලන්නෙපා
    සිතුවිලි ගොඩ ගහන්නෙපා
    තොල් හුරතල් කරන්නෙපා
    පව් පිරේ නොදෙන හිත ගානේ
    බොහොමට කල් ගන්න එපා
    පපුවට බර දෙන්න එපා
    එන් නැත්නම් එන්න එපා
    පව් පිරේ නොදෙන හිත ගානේ........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ලංවී වෙන්වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බඳුනේ
    දිවියේ ආ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වසන් සුසුම් හෙලා~
    ප්‍රාණය මා තුටින් ගියා..
    ඇයි ඔය හැටි නිල් නුවන් හෙලා~
    මා දිහා බලා ..
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Issara waage athwel bendagena yannada katha kale
    dedeneku deathin allagannata ekawara noheka lowe

    oba den kiwath kandulu sala mata adare kiya

    hitha giya thenakata thurulwela menike nowanu mula
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot]ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ[/FONT]
    [FONT=&quot]ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
    [/FONT]

    මංජු මංජු...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ජීවිතේ අම දහරා උල්පතේ රස උතුරා...
    කෝ සුපෙම් හස කැළුම් රස හැඟුම්
    මීවිතේ රස උතුරා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
    සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දැසමන් මලක් වගේ~
    ප්‍රියංකරයි සුකෝමලයි..
    සුරංඟනාවියක් වගේ~
    අහිංසකයි රටක් වටියි..
    ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුමුදුලියේ සඳ එලියේ නැහැවෙනා
    මල් ලඳුනේ නුඹේ ඇසුර සුව දෙනා
    නිල් දෙ
    නෙතින් මට රහසින් පවසනා
    ආදරේද නුඹ මාගෙන් ස...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සඳක්නම් බස යන්න තිබුනා
    හඩන අහසට අඳුර දී
    මලක්නම් ගිලිහෙන්න තිබුනා
    කටු අගට ලස්සන නොදී..........
    :( :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි

    බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
    මලකට සිත් පීඩා නෑ
    ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
    කිසි බඹරෙකු හැ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් මිලාන වසන්තයේ
    සුවඳක් කොයිදෝ වසන්තියේ
    ගලා හැලේ පිණි කඳුලූ
    සඳ මුවා කරන් වැහි වලාකුලූ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුනු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා ම.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා ප්‍රිය මහේෂිකාවී
    දිගු නීල නේත්‍ර දියවී
    සීතලට මේ ගලන්නේ
    ආදරය නොවෙද දේවී
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වරදක් වුනාදෝ මාගේ අතින්...
    නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින්...
    ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ලඟින්...
    හිනැහෙන්නකෝ ආයෙ මා දෙස බලන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොකියනා හැමදේ ම
    දැණුනු බව දැනුනා ද
    සෙනෙහෙ මගෙ මදි වී ද
    ආදරේ පණ සේම
    දැන්වත් කියන්න
    ඔය හිත හදන්නෙ
    මා අත්හරින්න නේද
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම අලින්ගනේ
    ගීත රාවේ දැනුන සොදුරු දෙහද රන් සත්සරේ
    මා හදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මගේ
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.