Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විනේ කටින වුන්
    විනේ කටින වුන් තරහක් නොකියාම
    කනේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
    වණේ නැතිව උන්
    වණේ නැතිව උන් දුක දන්නේ කොහොම
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා හද සනහාලන
    ඔබේ ආදරේ
    ඇයිද පමා වූයේ
    මා ඉක්මන් වී
    ඔබ ද පමා වී
    කෙලෙසද ගළපන්නේ
    අපේ ආදරේ.......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑට හීන මන්දාකිණි සඳවත සරසා
    ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා
    පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා
    ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විදුලි දුම්රියේ චංචල නාදය
    සවනට වැටෙන සඳේ
    කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
    මතුවිය සැලෙන හදේ
    සීත කඳුකරේ මීදුම අධිකයි
    පමා වුනෙමි සොඳුරේ
    රූපවාහිනී අංජන රේඛා
    නළඟන ඔබද ලඳේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙසිතක සෙනෙහස නොහඳුනනා ලොව
    අපහට එරෙහි වුණේ
    දෙතැනක තනිවී හෙලනා සුසුමෙන්
    හමුවෙමු අපි ලෝකයට හොරෙන්
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නො ආයේ
    ගිම්හාන
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු පියාගන්න ඉඩදී.....
    ඔබ මැකීයන්න රාත්‍රී ......
    පිනි බිඳු වැටුණා ගහකොළ සැලුණා...
    සෙනෙහසින් වියෝවී.......,
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විදුලි දුම්රියේ චංචල නාදය
    සවනට වැටෙන සඳේ
    කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
    මතුවිය සැලෙන හදේ
    සීත කඳුකරේ මීදුම අධිකයි
    පමා වුනෙමි සොඳුරේ
    රූපවාහිනී අංජන රේඛා
    නළඟන ඔබද ලඳේ...
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ..,
    ඔබ නැති මොහොතේ.........
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ..,
    ඇයි හොර රහසේ...............
    කවදාවත් නෑ අපි හමුවන්නේ..,
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ.....
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මා හා හිනැහෙන්නට එපා
    දස අගින් මුමුණන්නට එපා
    ලගින් මගේ ඔබ ඉන්නට එපා
    වදන්වලින් සනසන්නට එපා
    ආදරේ දැනෙනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන් වෙවී ඉමු ගං ඉවුරේ
    සීත කඳු අතරේ
    පාළු කන්දට හිස තියාගෙන
    සැඳෑ යාමයේ
    සැඳෑ යාම...

    විදුලි දුම්රියේ චංචල නාදය
    සවනට වැටෙන සඳේ.
    එකම පිටුවෙන් කොපි කරන්නේ නැතුව ටිකක් පරන පිටුවකින් කොපි කරපන්:Phttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: mldarshana

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන්වී යන්නද.. ඔබ මට කියන්නේ.....
    වෙන්වී යන්නද.. ඔබ මට කියන්නේ.....
    කල්පාන්තිම වැස්සද මේ.........
    කොපුල් තල රූරා වැටෙන්නේ......
    තෙපුල් සර ගොළු කර හැලෙන්නේ.....
    වෙන්වී යන්නද ඔබ මට කියන්නේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදිබර සිතුවිලි පුබුදාලා
    පිනිදිය ගඟුලෙහි නහවාලා
    අරුණැස විසිතුරු පවසාලා
    සුමියුරු සත්සර...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    වෙන්වී යන්නද.. ඔබ මට කියන්නේ.....
    වෙන්වී යන්නද.. ඔබ මට කියන්නේ.....
    කල්පාන්තිම වැස්සද මේ.........
    කොපුල් තල රූරා වැටෙන්නේ......
    තෙපුල් සර ගොළු කර හැලෙන්නේ.....
    වෙන්වී යන්නද ඔබ මට කියන්නේ.....
    ninda noyana sandewe sodurida mona tharam
    duka nethuwamath nowei oba yanna yanawanam
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    නිදිබර සිතුවිලි පුබුදාලා
    පිනිදිය ගඟුලෙහි නහවාලා
    අරුණැස විසිතුරු පවසාලා
    සුමියුරු සත්සර...
    Ransamanala Joduwa wage
    Api Denna Me Mal pare
     
    Status
    Not open for further replies.