ලපටි රූපේ ඈගේ දැක ගැහෙති මාව වේගෙන්
ශ්‍රී රම්යා හෝ සිරි ශ්‍රියා කතේ
ඈ සේම අන් ලියන් ලොවේ නැතේ
මෙතනට විත් බැන්නා මා නිකන්ම ගල් ගැහුනා
ඔරවා මට රැව්ව නමුත් වඩාගන්න හිතුනා
මට රැව්වා මා බැන්නා
මට ගැහුවා මම බැන්නා
මට ගැහුවා මාත් ගැහුවා
ඒ මටම ඔබින රූපේ මාගේ තරමට උස හොදා
ආදරේ මගේ කැදරේ
උඩ පැන පැන මාව දාල පැනලා දිව්ව වේගේ