මත් මල් සේනා
පාවේ පාවේ
දෑසේ දැවටේ මා
සිත්තම් වීලා
මා නෙත් මානේ
සෙනෙහෙ සුවසේ මා
ලා ඉරේ රන් ගැවිලා
සදා ස්නේහයේ මල් වැහි.........
හිත අනන්තයට දුර රැගෙන ගිහින්..
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්...
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනත්...
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අර....
re weda keruwaama
tawa tawa nidimeruwama
obe laksana adu wenawa mage sudo
ispirithale re weda weele
doctorge thaale hari ne kelle
ko mage kettu misi
mage adara nancy
u are my ever fancy
ko mage kettu titi



මාවම ගෑවුන එකනේ මට හිතාගන්න බැරි..sry misi kiyana amataka wela titi gewuna

හ්ම්ම්,....කමක් නෑ අනේ,
ආයේ අමතක නොවන්න වග බලාගන්නකෝ එහෙනම්.....

රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස් වලින් කී දේ ආදරේ නේ
හුරතලේ මූණේ මල් මිටක් වාගේ
කම්බුලක් ගානේ හාදු ඕ......
pm on karannako 
මාවම ගෑවුන එකනේ මට හිතාගන්න බැරි..හ්ම්ම්,....කමක් නෑ අනේ,
ආයේ අමතක නොවන්න වග බලාගන්නකෝ එහෙනම්.....
![]()
