ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජී...
"ඔ" වලින් ඉවරකලහම "ය" වලින් පටන්ගන්නේ මොකද![]()
ලඟම තබාගෙන මුතු කැටය ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ල....
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජී...
"ඔ" වලින් ඉවරකලහම "ය" වලින් පටන්ගන්නේ මොකද![]()
කුමරාණනේ නැතිදෝ දන්නේනා නා නෙ නා නනේ නා නා
නා තම්දේ නා තම්දේ නා නා
රන් කුරහන් මල සේ මා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක
කුමරාණනේ නැතිදෝ දන්නේ
මගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන්න මගේ සිහි....,
යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතාහිනැහෙන්නේ මං
මේ විල් තීරේ සැනසෙන්නෙ
අතගාන්න රැකගන්න
මට ඉන්න පිල් නයනියේ
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජී...
"ඔ" වලින් ඉවරකලහම "ය" වලින් පටන්ගන්නේ මොකද![]()
යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
කෝලම් රටා මැවිච්චා ලෝ...
