Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජී...




    "ඔ" වලින් ඉවරකලහම "ය" වලින් පටන්ගන්නේ මොකද:eek:
    ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
    ලඟම තබාගෙන මුතු කැටය ලෙස
    මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
    මිහිර විඳින්නම් ල....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නා නා නෙ නා නනේ නා නා
    නා තම්දේ නා තම්දේ නා නා
    රන් කුරහන් මල සේ මා
    සුපිපුණු ඔබේ වත බෝමා
    දැක්ක
    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන්න මගේ සිහි....,
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන්න මගේ සිහි....,

    හිනැහෙන්නේ මං
    මේ විල් තීරේ සැනසෙන්නෙ
    අතගාන්න රැකගන්න
    මට ඉන්න පිල් නයනියේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතැඟිලි නලියන ගිම්හානේ
    යෞවන සිහිනය මත් වූයේ
    අපේ ලොවේ
    පායා පායා එන්නේ රිදී වලා
    ගයන්නේ පෙම් ගී
    රඟන්නේ බඹරිඳු
    උරන්නෙ මල් හසරැල්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිනැහෙන්නේ මං
    මේ විල් තීරේ සැනසෙන්නෙ
    අතගාන්න රැකගන්න
    මට ඉන්න පිල් නයනියේ
    යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතා
    යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
    කෝලම් රටා මැවිච්චා ලෝ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජී...




    "ඔ" වලින් ඉවරකලහම "ය" වලින් පටන්ගන්නේ මොකද:eek:


    යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතා
    යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
    කෝලම් රටා මැවිච්චා ලෝ...

    lowe sama ekakma daye du daruwan wewaa

    wada nathi be...:cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බලා හිඳින්නම් ඔබ මගේම නම්...
    දුකින් මියෙන්නම් මා හැරයානම්...
    යළිත් කියන්නම් ඔබ මගේම නම්...
    හෙටත් හිඳින්නම් ඔබ ළඟ රහසි.......
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැලි රඳවා
    සිහිනේ දයාබරයි ඔබේ සෙනේ
    නොයිදුල් සෙනෙහෙ ඔබේ නෙතු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
    එහේ ගිහින් ඉදින්නේලු
    ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
    රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
    එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල බිඟු කැළ තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා...
    මාගේ නෙතු අද්දර ඔබගෙ සිනහව මවුනා...
    ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න හිතුනෙ...
    මගේ මුලු හදි.......,
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන් වත් ඔබ නැ පෙ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පෙරදා මැවූ සිනා...
    සැඟවී කොහේ ගියාදෝ...
    ඔබ ලඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ.....~
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තනිවෙන්නට මගේ ලොවේ
    පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබේ
    සුවද මා ලගින්

    තනිවෙන්නට
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ටිටී ටිටී නුබ යන මේ ගමනේ හැටී
    ටිටී ටිටී දවසක් මම හොරෙන් දුටී
    ටිටී නුබේ පස්සෙන් තව එකෙක් එතී
    ටිටී ටිටී ඌ කනවා මගෙන් ගුටි
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටික කලක සිටන්.,
    මා අමතක වන බව දෑනුනා....
    අද මට නොදැනිම.,
    මගෙ දෙනෙතට කදුලු පිරෙනවා.. ;/
     
    Status
    Not open for further replies.