Sinduwen Sinduwa

Status
Not open for further replies.

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    කෝ කවුරුත් නැද්ද... කෝ සින්දු.. කමෝන් බේබි කමෝන්... :rofl::rofl::rofl:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    යන්න රටවටේ
    එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රිලංකාවේ...
    සීගිරියේ කැටපත් පවුරේ
    තුන් සිංහලේ...
    :)

    ලස්සන ඇස් දෙක ලග මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න
    රන් කද ‍මගේම වෙන්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතු කැන් සැලේ අමපෙම් හසරැල් නගාලා
    දෑසින් සිනාසී ඈ හද ගිනි නිවා මා
    නිකැලැල් හදේ ඔබේ ඇමතුම් සොයාලා
    පෙම් ලොල් පැතුම් බිඟුලැල් ලතවේ දිවා රෑ
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    නෙතු කැන් සැලේ අමපෙම් හසරැල් නගාලා
    දෑසින් සිනාසී ඈ හද ගිනි නිවා මා
    නිකැලැල් හදේ ඔබේ ඇමතුම් සොයාලා
    පෙම් ලොල් පැතුම් බිඟුලැල් ලතවේ දිවා රෑ

    raaaa........sihinen oba laga ma.. sanasennam...
    maaaa.....sadawe.. oba gana sitha latawennam..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ ඔබ සිනාසෙනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ ඔබ සිනාසෙනවා

    මල් වීයනින් බැද මහ බැද්දේ උන්
    අකුරු කොරාන්නට නුවරට ගිය මං...
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    මල් වීයනින් බැද මහ බැද්දේ උන්
    අකුරු කොරාන්නට නුවරට ගිය මං...

    නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්තියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්තියේ- කාන්සියේ..
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

    යමං බන්ඩො වෙසත් බලන්න...
    ගිනං බර බාගෙ බදින්න....
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    යමං බන්ඩො වෙසත් බලන්න...
    ගිනං (ගනිං) බර බාගෙ බදින්න....

    නාඹර ගොයමට රහස් කියාලා
    ලාහිරු හිනැහේ කිරණ හලාලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාඹර ගොයමට රහස් කියාලා
    ලාහිරු හිනැහේ කිරණ හලාලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා.......

    :D:D:D
    11.gif


    වසන්තයේ මල් කැකුලයි
    දසන්තයේ නළ රැල්ලයි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අඩවන් වූ දෙනෙතින් ගලනා.....
    මෙත් මුදිත කරුණා ධාරා //
    තෙමා තෙමා හද ගලා ගලා යන
    ලොව්තුරු ගුණ මහිමේ
    මහා මෙව්නා උයනේ
    සමාධි බුදු පිළිමේ.........
    mulu hadin mama ayata pem kota
    anagatha pem sihina mawwemi
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    mulu hadin mama ayata pem kota
    anagatha pem sihina mawwemi

    මලට රේණු සේ ඔබ ලග ඉන්නම්
    සදට තරුව සේ තනිය මකන්නම්
    නෙතට කදුල සේ නෙත ලග ඉන්නම්
    මියෙන තුරා ආදරෙයි කියන්නම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලට රේණු සේ ඔබ ලග ඉන්නම්
    සදට තරුව සේ තනිය මකන්නම්
    නෙතට කදුල සේ නෙත ලග ඉන්නම්
    මියෙන තුරා ආදරෙයි කියන්නම්

    මුහුදු රැල්ල ඔස්සේ......
    ඔරුවක් පැද යනවෝ....
    නිව් වලල්ල ඔස්සේ....
    ගෑවි ගෑවි යනවෝ.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකසිත හද රවටා
    සොඳුරු මතක මැවෙනා
    ඔබගේ නෙතු දැහැනේ
    ජීවිතය තනිව ගෙවුණා
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    විකසිත හද රවටා
    සොඳුරු මතක මැවෙනා
    ඔබගේ නෙතු දැහැනේ
    ජීවිතය තනිව ගෙවුණා

    ණාදුනන සිහිනේ..
    මගේ ආදරය විලසේ..
    දුක වෑඩ් හන්දා...
    මම ඉකි බින්දා....
     
    Status
    Not open for further replies.