Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝරලේමහත්තයා;14238034 said:
    ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
    යොවුන් සිහින ලෝකේ....
    සොවින් ඇයි තැවෙන්නේ.....
    මා හා සිනාසෙන්න ගීයක් ගයා....
    ලං වී රැදි ඉන්න මා හා ඔයා.......
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    යොවුන් සිහින ලෝකේ....
    සොවින් ඇයි තැවෙන්නේ.....
    මා හා සිනාසෙන්න ගීයක් ගයා....
    ලං වී රැදි ඉන්න මා හා ඔයා.......

    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝරලේමහත්තයා;14238373 said:

    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්
    නිලුපුල් යුවලේ.......රතු තොල් සගලේ..
    තැවරූ සෙනේ මුසුවී ඇතී...
    මා සිරුරේ වෙලී....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසක් පැලනැති හේනේ අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පා‍යන තුරු හිටි පි‍යවර සිටි‍යා ඔබ අම්මේ :love:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දවසක් පැලනැති හේනේ අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පා‍යන තුරු හිටි පි‍යවර සිටි‍යා ඔබ අම්මේ :love:
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ..
    සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කලේ..
    සඳ රාජිණි නුඹයි මගේ හද මන්දිරේ..
    සද වෙනස් නොවේ මගෙ ආදරේ..:cool:

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raත්‍රියේ පිපේ නම් තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම් සිහිනයක් වෙලා..
    සඳ සළුව ලිහේ නම් සුළං රැල් හමා..
    හාදුවක් තියන්නම් ආදරෙයි කිYa..
    90.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යුවති‍යකට ඔබ ආදරෙ නම්
    ඇ‍යට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇ‍ය ගැන නොසිතන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුඹේ සිනා මුව මඩලට මං හරි ආසයි.....
    වලා යටිං පෝදා සද පායන ගානයි....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹේ සිනා මුව මඩලට මං හරි ආසයි.....
    වලා යටිං පෝදා සද පායන ගානයි....
    ‍යනවා නම් අනේ මං අරන්
    ‍යනතැනකට ‍යන්න රත්තරන්
    හිඟා කකා කොලපතක් අරන්
    ලුනු‍යි බතු‍යි කමුකො රත්තරන්:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල්වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුන යායේ
    මා තනිවෙලා නැව්තලේ
    ඈ ඇත ඇගේ යහනතේ:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිවෙන්නට මගේ ලොවේ...පුරුදු පාළුවෙන්.....
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්... :sorry:
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Hinawenna Beri Tharamata

    අහසනම් දුරයි සද නේන වග සැබැයි සදට රැයට තරු වලට හොරා නුබ නොකියා ගිහින් මගේ පාළු දෙනෙත බොද කළා......... හිනා වෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට නුබේ නමින් මගේ හිතේ තැනු මාළිගා කතා කියන තරු දෑසට කියාදෙන්න මදි අහසම නුබේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා......... :yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කදු පාර ඇත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීතරාවේ ඇසේවා
    ජිවේතේ පුරා:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රා රා රා බොම්බියේ.......
    මුවා වෙයං නංගියේ.....
    ජපන් මැන්ඩලින් නදකර.....
    අවුරුදු එයි හන්දියේ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යායට පායනා පෝදා සද
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා.....
    කරවට මල් මාල දමනවා..............
    එකක් දෙකක් අයියෝ.....
    පැරදුනාම ගොයියෝ........
    මොකක්ද මේ කලේ අහනවා :sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසිරුණු මල් පෙති දෝතට ගත් තුණු වී
    ඒ පෙති එක්කර මලක් සොයන බොළදි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි
    :dull:
     
    Status
    Not open for further replies.