යොවුන් සිහින ලෝකේ....කෝරලේමහත්තයා;14238034 said:ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
සොවින් ඇයි තැවෙන්නේ.....
මා හා සිනාසෙන්න ගීයක් ගයා....
ලං වී රැදි ඉන්න මා හා ඔයා.......
යොවුන් සිහින ලෝකේ....කෝරලේමහත්තයා;14238034 said:ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
යොවුන් සිහින ලෝකේ....
සොවින් ඇයි තැවෙන්නේ.....
මා හා සිනාසෙන්න ගීයක් ගයා....
ලං වී රැදි ඉන්න මා හා ඔයා.......
නිලුපුල් යුවලේ.......රතු තොල් සගලේ..කෝරලේමහත්තයා;14238373 said:
යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

දවසක් පැලනැති හේනේ අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ![]()

යනවා නම් අනේ මං අරන්නුඹේ සිනා මුව මඩලට මං හරි ආසයි.....
වලා යටිං පෝදා සද පායන ගානයි....





