Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා................
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ:)
    නන් සුරන් බැති‍යෙන් පිදූ
    සරු පින් බිමක් වි‍ය මිහිතලේ
    රන් කඳක් විලසින් දිලේ එ‍ය
    මේ අපේ තුන් සිංහලේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහද මගේ ඉල්ලීමට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහද මගේ ඉල්ලීමට
    ටජ්මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමි
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑ‍යක් බඳිමී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීදුම් දුමාරයේ
    සීත හැන්ඳෑ යාමේ
    සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මීදුම් දුමාරයේ
    සීත හැන්ඳෑ යාමේ
    සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ..
    ‍යධමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන ‍යන්
    ඉදිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධ‍ය පමුණුවන්
    අලුත් ලොවක් ගන සෙතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණ‍ය නීති‍ය සහ විනිසුරන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ‍යධමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන ‍යන්
    ඉදිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධ‍ය පමුණුවන්
    අලුත් ලොවක් ගන සෙතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණ‍ය නීති‍ය සහ විනිසුරන්
    නන්දන සිහින ගගේ ප්‍රේම දියේ නලා
    මකරන්ද පියරු ගලා චන්දන ඇල්ල වගේ ආල සිනා පලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නන්දන සිහින ගගේ ප්‍රේම දියේ නලා
    මකරන්ද පියරු ගලා චන්දන ඇල්ල වගේ ආල සිනා පලා
    ලංවෙලා හිම සීතේ පානුරා නිල් දෑසේ
    පෑ සෙනෙහේ මා මත් වෙලා
    නිල් ගැබේ පා‍යනා පුන් සඳේ රැස් පවා
    සිනාසී අප දිහා බලා උන්නා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලංවෙලා හිම සීතේ පානුරා නිල් දෑසේ
    පෑ සෙනෙහේ මා මත් වෙලා
    නිල් ගැබේ පා‍යනා පුන් සඳේ රැස් පවා
    සිනාසී අප දිහා බලා උන්නා
    නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැදුනේ ඔබ කෙරේ එලෙසමයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැදුනේ ඔබ කෙරේ එලෙසමයි
    ‍යනවා නම් අනේ මං අරන්
    ‍යන තැනකට ‍යන්න රත්තරන්
    හිඟා කකා කොලපතක් අරන්
    ලුනු‍යි බතු‍යි කමුකො රත්තරන්:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ‍යනවා නම් අනේ මං අරන්
    ‍යන තැනකට ‍යන්න රත්තරන්
    හිඟා කකා කොලපතක් අරන්
    ලුනු‍යි බතු‍යි කමුකො රත්තරන්:lol::lol::lol:
    නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ
    කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකෙ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කඳුලක් තලා මගුල් මුදුවක් හදන්
    නැකතක් අරං මම එන්නම්
    දෙඋරත් පලා හද දැවෙනා තරම්
    නුඹට විතරක් බලන්නට දෙන්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ලගටම තව ලන්වෙලා...
    හිදින්න නිහදව නුවන් පියා...
    මා සිතාවො සෑතපෙන නින්දෙ...
    නුපුර හො ප්‍රියෙ...
    පා සුලෑගිල්ලෙ හඩ නම් අවදි නොවෙ...
    කුසුම් කෑකුල නිදෙනා තු
    රා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
    වසත් කාල‍ය මනරම්
    ඔබ මලක් වෙනවා නම්
    මගේ උ‍යනේ නිකැලැල්
    පීදිලා එනු හැමකල්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමී ජීවිතේ පාළු මකා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කදුලක් ගලාවිත් මා නෙතු අගින්..
    ඔබගේ මගේ සිත් බිදිලා ගිහින්...
    සෙනෙහස අරන් එන්නේ නෑ මා සිතින්...
    මාගේ සිතින් ඔබ සමුඅරන්..:(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රන් කෙන්දෙන් බැදි
    අතගිලි එක් කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳි
    සිතුම් වසඟ කල ආදරයයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්න රටවටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ
    තුන් සිංහලේ......
    වැවයි දාගැබයි..:)
     
    Status
    Not open for further replies.