Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සි
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
අනේ ඔව් බන් Counting එක වැහුවනේ
ජය වේවා

:)
ඒ ත්රෙඩ් එකේ count කරපු ගොඩක් අද එලකිරියේ පේන්න නැහැ...:(
Teena@
nIpZ rOckZ
Zodiac
«šLÎm šhåÐÿ»
සමහර අයගේ නම් මතකත් නැහැ...
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නිල් අහස්තලේ අගේ නෑ වලාකුළු
    ලස්සනයි පුරා හදේ රැස් විහිදිලා
    නිල් නෙලුම් නිදා වැටේ
    මානෙල් මල් පිපි
    ලස්සනයි පුරා හදේ රැස්විහිදිලා
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සි
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
    නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
    දැන් එතියි දැන් එතියි මා කියා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :)
    ඒ ත්රෙඩ් එකේ count කරපු ගොඩක් අද එලකිරියේ පේන්න නැහැ...:(
    Teena@
    nIpZ rOckZ
    Zodiac
    «šLÎm šhåÐÿ»
    සමහර අයගේ නම් මතකත් නැහැ...
    :yes::yes::yes: ඔව් ඒ සෙට් එකම දැන් පෙන්න නෑ
    මම හිතන්නේ ඉගෙන ගන්න නිසා වෙන්න ඕනේ
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නිල් අහස්තලේ අගේ නෑ වලාකුළු
    ලස්සනයි පුරා හදේ රැස් විහිදිලා
    නිල් නෙලුම් නිදා වැටේ
    මානෙල් මල් පිපි
    ලස්සනයි පුරා හදේ රැස්විහිදිලා
    ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා
    කනාමදිරියනි දිලෙන කළුවරේ
    මහැර මා දමා තනිව මිදුලේ
    බය කරන්නට හිතුව මදි ඔබ
    තිගැස්සෙන්නේ නෑ ඕවට මං
    එපා වෙන්නෙ නෑ මට නම්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කනාමදිරියනි දිලෙන කළුවරේ
    මහැර මා දමා තනිව මිදුලේ
    බය කරන්නට හිතුව මදි ඔබ
    තිගැස්සෙන්නේ නෑ ඕවට මං
    එපා වෙන්නෙ නෑ මට නම්
    මන්දාරම් වැහි වැටෙනා හීතල හැන්දෑවේ
    මා අසලින් රැඳි උණුහුම ඔබවි‍ය නුඹ‍යි මගේ අම්මා
    සඳ හාවුන් හඬනා කලුවර රාත්‍රි‍යේ
    ආලෝක‍ය දුන් සඳකැන් ඔබවි‍ය නුඹ‍යි මගෙ අම්මා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මන්දාරම් වැහි වැටෙනා හීතල හැන්දෑවේ
    මා අසලින් රැඳි උණුහුම ඔබවි‍ය නුඹ‍යි මගේ අම්මා
    සඳ හාවුන් හඬනා කලුවර රාත්‍රි‍යේ
    ආලෝක‍ය දුන් සඳකැන් ඔබවි‍ය නුඹ‍යි මගෙ අම්මා
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරේ ඔයාට
    නෙතු සැරසෙයි කදුලකට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරේ ඔයාට
    නෙතු සැරසෙයි කදුලකට
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝක‍යා දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජ‍යගත්තා අද අපේ ලොව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝක‍යා දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජ‍යගත්තා අද අපේ ලොව
    වසනා ලොවක් ගෙනාව
    දිව්‍යලෝකේ ඉදල ආව සුපිරි කෙල්ලේ
    වේදනාලොවින් මෙමාව ගැලව ගත්ත සුරූපී කෙල්ලේ
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වසනා ලොවක් ගෙනාව
    දිව්‍යලෝකේ ඉදල ආව සුපිරි කෙල්ලේ
    වේදනාලොවින් මෙමාව ගැලව ගත්ත සුරූපී කෙල්ලේ
    ලියතබරා.... මුදු කුසුමකී ඈ
    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
    නෑ ලොකේ ජීවේ ඈයයි
    නෑ ලොකේ ජීවේ ඈයයි .....


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලියතබරා.... මුදු කුසුමකී ඈ
    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
    නෑ ලොකේ ජීවේ ඈයයි
    නෑ ලොකේ ජීවේ ඈයයි .....

    ‍යා‍යට පා‍යනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරක
    හිත පාරනා මේ මා දුක
    සැප සේ වින්දා
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ‍යා‍යට පා‍යනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරක
    හිත පාරනා මේ මා දුක
    සැප සේ වින්දා
    දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල් වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවද හාදු දෙ
    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
    පෙරහැරට දල දිගට ඇදි ඇත්තු සො‍යනා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
    පෙරහැරට දල දිගට ඇදි ඇත්තු සො‍යනා
    නෙතු පියන් තියා
    මුතු දසන් අසා
    නිදි දැහැන් මැවේ කුමාරි
    සිහිනයෙන් වඩි මා ලගින් ඉදි
    මවු පියන් බලා නොයිදී
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නෙතු පියන් තියා
    මුතු දසන් අසා
    නිදි දැහැන් මැවේ කුමාරි
    සිහිනයෙන් වඩි මා ලගින් ඉදි
    මවු පියන් බලා නොයිදී
    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැඳවා නොතැවෙන්
    සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
    සෝක සුසුම් නොහෙලන්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැඳවා නොතැවෙන්
    සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
    සෝක සුසුම් නොහෙලන්...
    නර්තන ලීලා මා මන බන්දන
    නෙතු සිතු මයා අංජන ගන්ජන
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නර්තන ලීලා මා මන බන්දන
    නෙතු සිතු මයා අංජන ගන්ජන
    නාරිලතා මලේ
    ඔය පුලිලුකුලේ
    හැප්පෙන්නට..........
     
    Status
    Not open for further replies.