Sinduwen Sinduwa

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ....
    ලේ කිරි කරලා ඇති දැඩි කරලා
    සැප සම්පත් දුන් අම්මේ
    මා එනතුරු ඔබ නොසිටියේ ඇයිදැයි
    කියන්න ආදර අම්මේ......
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ලේ කිරි කරලා ඇති දැඩි කරලා
    සැප සම්පත් දුන් අම්මේ
    මා එනතුරු ඔබ නොසිටියේ ඇයිදැයි
    කියන්න ආදර අම්මේ......
    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා....
    විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
    තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා.....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
    තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා.....
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ..
    ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
    හද සන්තකවිය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා.....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
    හද සන්තකවිය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා.....
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාදුනන ලෙසින් ඉන්නට
    කවුරුද ඉගැන්නුවේ
    පුදදුන් සෙනෙහස කුලුදුල් හින්දද
    ඔබමට එරෙහිවුනේ
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නාදුනන ලෙසින් ඉන්නට
    කවුරුද ඉගැන්නුවේ
    පුදදුන් සෙනෙහස කුලුදුල් හින්දද
    ඔබමට එරෙහිවුනේ
    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති.....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති.....
    තාරුකා කැලඹෙන හැන්දෑවේ
    කොයිබද ඔබ යන්නේ සමනල රෑනේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත්විලේ කදුලු පෙනුනත් නෑ ඔබට පෙන්න්නෑ.
    සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නිම තෙරක් නොදුටු මේ ලෝකයේ - රුදු සපුන් නිබඳ සරනා බිමේ //
    ඔබේ සිනා වත මගේ නවාතැන - අරුණ විහිදුවාවී ජීවිතයේ...

    රැල් නගා ගලන ගංගා දියේ - මං වසා දමනු හැකිදෝ කෙසේ ..
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ - සදා සඟවා යාවී සාගරයේ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස් පියන් වසන ඇසිල්ලේ
    ඔබයි මමයි හොරෙන් ඉගිල්ලි ඇවිදින්
    නීති රෑහෑන් මෑද ඉවසිල්ලේ අකුනුසරින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුනා අද සෙනෙහෙස දැනුනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නටුවෙන් ගිලිහුන පින්න මලක්...
    සුළඟට පාව ඇවිත්....
    මගෙ හද මඬලේ නතර වෙලා...
    සෙනෙහස් සුව විඳිමින්...
    ලස්සන පින්න මලේ....
    ඔබ මගෙමයි සෑම දිනේ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹේ සිත හිස් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවී අප දෙදෙනා
    කවදාක හෝ සංසාර‍යේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹේ සිත හිස් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවී අප දෙදෙනා
    කවදාක හෝ සංසාර‍යේ
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ
    වි‍යෝවූ පසුව‍යි දැනෙන්නේ
    ප්‍රේම‍යේ අභිමන්
    හැඬූදා කඳුල‍යි දකින්නේ
    සිනාවේ සරදම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
    මිහිරාවිය වෙතටයි
    ඔබ සිහි කර කර ඔබට ලියන එක
    මට ඇති එක සතුටයි
    අපමන සිතුවිලි බිහිවී තෙරපී
    එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන්ගෙන මොනව ලියන්නද
    නැත මට වැටහෙන්නේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නින්ද මා ගව කොහොමත් නෑ
    ඇහැරිලා ඉන්න හිතකුත් නෑ
    හිත හදාගන්න කොහොමත් බෑ
    මට සිනා සෙන්න ඕනෙත් නෑ
     
    Status
    Not open for further replies.