Sinduwen Sinduwa

Status
Not open for further replies.

nir25

Member
Oct 14, 2008
5,180
810
0
නා මල් පිපිලා මේ වැවු ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා හිඳින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි...

පාලු සැදෑවේ මේ වැවු ඉවුරේ මගේ දෙනෙත් මග බලා හිඳින්නේ //
පුරා සඳක් සේ වන ලිය අතරින් ඔබේ සිනා වත පිපෙන තුරා ..

නා මල් පිපිලා මේ වැවු ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ..
:P:P


:rolleyes:
ඩෙලියාමලෙන් සුවද ගන්න සීතල රටට
මෙහි ලියාතියෙන දිනයක ඔබ ඇවිත් යනවද...:cool:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:rolleyes:
ඩෙලියාමලෙන් සුවද ගන්න සීතල රටට
මෙහි ලියාතියෙන දිනයක ඔබ ඇවිත් යනවද...:cool:
දැස වසා සිටියා ඔබේ රුව ඇයි දෝ මට පෙනුනේ
සවන වසා සිටියා ඔබේ හඩ ඇයිදෝ මට ඇසුනේ
 

Ryleee

Member
Jan 13, 2013
171
16
0
somewhere
Laa dalu bo path..
semen salena se..
yashodara devi..
wawanu bari thana..
rahase haduwa..
pera sansare asura matak vi.......... :(
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැහි පබළු සැලි ඉගි කරනා සැටි
    දෙවු දුව ඇසිපිය ගසති
    මග දෙපස රැදී
    ඔබ දෙසට හැරී
    මම නෙතු නොපියා හිදිමි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැහි පබළු සැලි ඉගි කරනා සැටි
    දෙවු දුව ඇසිපිය ගසති
    මග දෙපස රැදී
    ඔබ දෙසට හැරී
    මම නෙතු නොපියා හිදිමි
    මීවිත පිරුනා මැදි‍යම් රෑ
    ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ

    නෙතු ලඟ සීතල මැවුනා
    කඳුලක් තාලෙට හැලුනා
    මා හද හැඬුවා ඔබ දන්නෑ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීවිත පිරුනා මැදි‍යම් රෑ
    ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ

    නෙතු ලඟ සීතල මැවුනා
    කඳුලක් තාලෙට හැලුනා
    මා හද හැඬුවා ඔබ දන්නෑ....
    නීල නුවන් යුග කවියක් ව්ය ඔබගේ
    පන්හිද තුඩගේ පැටලී
    ඇයගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නීල නුවන් යුග කවියක් ව්ය ඔබගේ
    පන්හිද තුඩගේ පැටලී
    ඇයගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝක‍යා දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජ‍ය ගත්තා අද අපේ ලොව
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝක‍යා දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජ‍ය ගත්තා අද අපේ ලොව
    වසන්තයේ මල් කැකුලයි
    දසන්තයේ නලරැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැලුම් ඉල්ලයි
    අදත් මගේ අතින් අල්ලයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්තයේ මල් කැකුලයි
    දසන්තයේ නලරැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැලුම් ඉල්ලයි
    අදත් මගේ අතින් අල්ලයි
    ‍යලි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කඳුලු බිඳුවක් වගේ නෙත් අගින්
    ඇ‍යිද සමුගන්නෙ මේ ජීවිතෙන්
    එන්න ලංවී සදා ආදරෙන්
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ‍යලි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කඳුලු බිඳුවක් වගේ නෙත් අගින්
    ඇ‍යිද සමුගන්නෙ මේ ජීවිතෙන්
    එන්න ලංවී සදා ආදරෙන්
    නටුවෙන් ගිලිහුනු පින්න මලක්
    සුලගට පාව ඇවිත්
    මගෙ හද මඩලේ නතර වෙලා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Naගිලා මල්ලියා ඉන්නවාදෝ බලා..
    දැන් එතී දැන් එතී දැන් කියා..
    පුංචි බෝනික්කලා පාට පාට නිලා..
    මං ගෙනාවා කරත්තේ පුRa..
    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන්

    තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
    ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
    පාළුවේ වෙලී හඬාවැටෙද්දි ජීවිතේ
    මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Geදර හිටිය රෝස කැකුල රෝසා රෝසා..
    කොමල අඟර දාපු මුකුලු රෝසා රෝසා..
    අපිත් එක්ක හරි යාලුයි රෝ..සා..
    රෝස නැතුව ගේ පාළුයි රෝSa..
    :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Geදර හිටිය රෝස කැකුල රෝසා රෝසා..
    කොමල අඟර දාපු මුකුලු රෝසා රෝසා..
    අපිත් එක්ක හරි යාලුයි රෝ..සා..
    රෝස නැතුව ගේ පාළුයි රෝSa..
    :P
    සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔ‍ය ගලා ඇවිත්
    ආදර කඳු තරණ‍ය කර දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හදේ රඳවලා ‍යන්න ගිහිල්ලා......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Le කිරි කරලා ඔබ මට පෙවුවා..
    මා පොඩි දරුවා එය රස කර බිවුවා..
    රෑ දහවල් ඔබ නොනිදා උන්නේ..
    මා හින්ඳා දුක් විඳි බව දන්Ne..
    :love:
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    Le කිරි කරලා ඔබ මට පෙවුවා..
    මා පොඩි දරුවා එය රස කර බිවුවා..
    රෑ දහවල් ඔබ නොනිදා උන්නේ..
    මා හින්ඳා දුක් විඳි බව දන්Ne..
    :love:
    නෙත් විලේ කදුලු පිරුනත් නෑ ඔබට පෙනෙන්නේ
    සිත මගේ රිදුම් දුන්නත් මා ඔබට කියන්නෑ...
    නෙත් විලේ කදුලු පිරුනත් නෑ ඔබට පෙනෙන්නේ
    සිත මගේ රිදුම් දුන්නත්.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත් විලේ කදුලු පිරුනත් නෑ ඔබට පෙනෙන්නේ
    සිත මගේ රිදුම් දුන්නත් මා ඔබට කියන්නෑ...
    නෙත් විලේ කදුලු පිරුනත් නෑ ඔබට පෙනෙන්නේ
    සිත මගේ රිදුම් දුන්නත්.......
    තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට....
    ඒ සියඵම මල් වල ඇති සුවඳ සිදාදියට....
    හිරිමල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනයට...
    සිත්මල ළන් කරන්නෙපා ඇවිලෙන පාපයට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට....
    ඒ සියඵම මල් වල ඇති සුවඳ සිදාදියට....
    හිරිමල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනයට...
    සිත්මල ළන් කරන්නෙපා ඇවිලෙන පාපයට
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී ‍යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    ("ට" ‍යන්නෙන් වෙන සින්දු නෑ වගේ..... ආ‍යෙත් ට ‍යන්නෙන් ඉවර කරන්න එපෝ......)
     
    Status
    Not open for further replies.