නා මල් පිපිලා මේ වැවු ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා හිඳින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි...
පාලු සැදෑවේ මේ වැවු ඉවුරේ මගේ දෙනෙත් මග බලා හිඳින්නේ //
පුරා සඳක් සේ වන ලිය අතරින් ඔබේ සිනා වත පිපෙන තුරා ..
නා මල් පිපිලා මේ වැවු ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ..

ඩෙලියාමලෙන් සුවද ගන්න සීතල රටට
මෙහි ලියාතියෙන දිනයක ඔබ ඇවිත් යනවද...



