යහමින් දුක කියා ගන්නනිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි
අලුතෙන් හිත හදාගන්න
බැරි නම් මට වෙන්ව යන්න
අදවත් මට බහක් දෙන්න
යහමින් දුක කියා ගන්නනිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි
නටුවෙන් ගිලිහුන පින්න මලක්යහමින් දුක කියා ගන්න
අලුතෙන් හිත හදාගන්න
බැරි නම් මට වෙන්ව යන්න
අදවත් මට බහක් දෙන්න
නුහුරේ විදින්න ආදරේ මා හා අයේ ඒ නම්නටුවෙන් ගිලිහුන පින්න මලක්
සුලඟට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විඳිමින්
මේ ගුරු පාරේ මේ දොල අයිනේනුහුරේ විදින්න ආදරේ මා හා අයේ ඒ නම්
මිහිරේ රැදෙන්න මා කෙරේ සැමදා ලගින් ඉන්නම්
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පියසටහන් ඇත
දොල මත දිදුලන පෙන පිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

තාන තනා තම්දේ
නා තම්දෙ නා නා![]()



නිල් නුවන් පින්බරයි රෝස තොල් ලස්සනයි
හිම හංසියේ ඔබ නිල් අහස වගේ......


මට නෙලාගන්න බරි ඔය ලස්සන මල් පරදයි
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නේමී![]()
මට නෙලාගන්න බරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ලඟ නැති හන්දයි
දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා
යයට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිනි දොරෙක
හිත පාරනා මේ මා දුක
සැපසේ.. වින්දා
දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා
සිතුවෙත් නෑ මේ යාමෙට ඔබව මතක් වෙයි කියලා

හදවත පාරන සොඳුරු හැඟුම්
ලා රෝස නාමල් සඳුන් සුවඳින් හද නැහැවිලා
මා නෙතු බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනේහෙ දැනිලා
දෑතින් අල්ලා... කොහේ යන්න පියඹා... හහ හා හා
හදවත පාරන සොඳුරු හැඟුම්
හිරකරගෙන හිටියා ඇති දැන්
සවනට ලංවී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්

රම්බරි කියපන් උඹෙ නොම්බරේනොදැක ඉන්න බෑ මටනම් ඔබෙ ආදරේ![]()



රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරේ කවුද ඉන්නේ ජරමරේ
අම්පාරේ මල්ලි නිදිද කාමරේ
![]()

බොරලු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්නරපඩ රපඩ රපඩ රපඩ රපඩ රපඩ රප ඩබ් ඩබ්
රපඩ රපඩ රපඩ රපඩ රපඩ රපඩ රප ඩබ් ඩබ්
![]()
නිල් උපුලී - මල් කැකුලීබොරලු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල් කඳුලු වතුර පොදක් බොන්න
රෑ තිස්සෙ ඇවිල්ලා නුගි නුරා අවුලුවානිල් උපුලී - මල් කැකුලී
නිල් උපුලී - මල් කැකුලී
මාගේ සිතේ - සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ...
රිද්මයේ මායාවියේ සිත මන්මත් කරනාරෑ තිස්සෙ ඇවිල්ලා නුගි නුරා අවුලුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කල කරදර කලා මල්සරා