Sinduwen Sinduwa

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කීමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳී කාරණේ මම තවම සොයන්නෙමි...
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා හදේ සිතුම් කෝල හැගුම් මටම ඉඟි කලා
    ඔබ ගැන ආල හැගුම් සොඳුරු සිතුම් හදේ පුරවලා.
     
    • Like
    Reactions: mottaya

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳුලක් නොහෙලුනේ නම් ඔබේ නාමෙන්
    කුමට සත්සර රාව නංවා හිඳිමි ගොලුවී මම්

    දුගී දෑතට අත්වැලක් වී දිරිය සවිබල නොපිදුවේ නම්
    කුමට සත්සර රාව නංවා හිඳිමි ගො..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගීයකින් කෙසේ
    කියම් සිතුම් ළයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළගින් තියාලා
    නොඉල්ලනූ ආදරේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රාත්‍රිය සිරගෙයක් - අන්ධකාරය රුදුරු දඬුවමක්
    ප්‍රේමයේ වරද කල පරාජිත පෙම්වතුනි
    නුඹලාට රාත්‍රිය සිරගෙයක්
    අන්ධකාරය රුදුරු දඬුව..

    :baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    වේදනාවේ ..කදුලු බින්දුව
    නෙත් අගින් වැටුනා.
    ජීවේතේ පැතු අමිල සෙනෙහස
    අදුරේ සැගවුනා
    ඔබේ සිනහව මගේ ලෝකය
    කිමද වෙන්කලේ කිමද හැරගියේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යූ මෙයිබී ජස්ට් අ ලිට්ල් බිට් - දීවානී තොඩී තොඩී සි ක්‍රේසි
    බට් බේබි යෝ(
    යු ආ (ර්)) ද වන්...
    තුම් ජේසී හේනා කොයී යු දීවානි - තොඩී තොඩී සි ක්‍රේසි
    බට් බේබි යෝ ද වන්...

    අබ ඔර් කිසේ නා ජාහතාහු ඔර් කිසේ නා චාහුන්ගා
    තූ ජෝ තාරේ මාන්ගලේ වෝ තු භි තෝඩ ලා වුන්ගා
    කෙහෙදෙතෝ දේඛුනා කරතා රහුන්ගා මේ ප්යාර්...
    :P:P:rofl::rofl::P:P:P:rofl::rofl::rofl:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl:
    රත්නදීප ජන්මභූමි
    ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යාපහුවේ පුංචි වැවට දරාගන්න බැරි තරමට කෙකටිය පිපිලා
    නුඹේ දෑස පරදිනවට දුක හිතිලා නිල් තරුකැට වතුරට වැටි..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Tiක කලක සිටන් මා අමතක වන බව දැනුනා..
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා..
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා..
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉඟිලෙනWa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසිරුනු මල් පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක්කර මලක් සොයන බොලඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටි‍යා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න සිතුවේ
    මගේ මුලු හදින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල් තරු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
    දෑත පැතූ ලමැදේ හොවා හු‍යකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැව්වා වූ ඔබ ආදර‍යේ දෙව්දූ තමා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා

    කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම් - ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නැහැ නුඹ බැසයන්න...

    මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවානම් - ආසයි මම කවුළු පියන් ඇරලා තියන්න
    තරහක් නැහැ නෑවිත් ඉ...

     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ඉගිලෙන්න තහනම් නම් දුරක්
    ඇ‍යි දුන්නෙ මට අත්තටු දෙකක්
    අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්
    මගෙ වෙන්නේ ඇ‍යි එක කවි පෙලක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කදුලු හුරතල් වැඩිද මන්දා
    පුංචි දේටත් ඇඩෙන හන්දා
    හින කවදත් මැකෙන හන්දා
    හදේ ගැබුරුම තැනක රන්දා
    කදුලු දුක රහසේම වින්දා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකුණේ පින් ඇති පින්බිම වැවුරුකන්නල
    සමාවෙන්න විහා‍රයේ කඳුළු වැටුණට
    මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
    කූඩුව ගංවතුරෙ ගියා පැටවු ‍එක්කම
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනලියකගෙනි පාර අස තිබුනේ

    ඇයත් නොදන්නිය ඇය යන මානය - උන්හිටි තැන මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මාහට - ඇයටත් පාරක් ඇති නැති ගානය
     
    Status
    Not open for further replies.