යායට පායනා පෝදා සඳ තෙත බේරනා පිනි දෝරක
හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
හෙට රෑ වෙලා ඇවිලෙන සඳ හිත හාරනා මා පාලුව
නුඹ ගන්නවානම් ආපිට යනවා කැන්දා
(@ rcccc ඔයා දාපු සින්දුව සංගීත් කියන්නේ.
)
හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
හෙට රෑ වෙලා ඇවිලෙන සඳ හිත හාරනා මා පාලුව
නුඹ ගන්නවානම් ආපිට යනවා කැන්දා
(@ rcccc ඔයා දාපු සින්දුව සංගීත් කියන්නේ.
)