Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
‍යා‍යට පා‍යනා පෝදා සඳ තෙත බේරනා පිනි දෝරක
හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
හෙට රෑ වෙලා ඇවිලෙන සඳ හිත හාරනා මා පාලුව
නුඹ ගන්නවානම් ආපිට ‍යනවා කැන්දා

(@ rcccc ඔ‍යා දාපු සින්දුව සංගීත් කි‍යන්නේ.:))
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් හරි ප්‍රශ්න‍යක් වුනාද? Malinga සින්දුවක් දාල තිබුනා.දැන් බලනකොට ඒක නෑනේ. :(

    සමාවෙන්න මං ඒක මැකුව T අකුරෙන් ඉවර වුණ නිසා. T අකුරෙන් එකම සිංදුනෙ තියෙන්නෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ‍යා‍යට පා‍යනා පෝදා සඳ තෙත බේරනා පිනි දෝරක
    හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
    හෙට රෑ වෙලා ඇවිලෙන සඳ හිත හාරනා මා පාලුව
    නුඹ ගන්නවානම් ආපිට ‍යනවා කැන්දා

    (@ rcccc ඔ‍යා දාපු සින්දුව සංගීත් කි‍යන්නේ.:))
    :)
    දමාගිය මග සොයා ආ ඔබ
    කොහෙදෝ සිට ලංවෙමින්
    පෙළු හදවත සුසුම් අතරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රන් තැටියට කිරි පැණි ගෙන
    හඳ මාමා අද නාවාට
    කුසගින්නේ ඉන්නා පොඩි දරුවන් දැකලා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලෙන්ගතුකම වැඩි හින්ද‍යි උදේ හවා ඔබ සිහිවෙන්නේ
    නොදැක ඉන්න බැරි හින්ද‍යි නෙතු අද්දර කඳුලු පිරෙන්නේ
    අනන්ත‍යට සිත දිව්වත් ඔබ ලඟම‍යි සිත නවතින්නේ
    උන්මාදව ඔබෙ නාම‍ය මගෙ තොල් අග ඇ‍යි මිමිණෙන්නේ


    (ට,‍ය වගේ අකුරු වලින් පටන් ගන්න සින්දු අඩු හින්දා ඒ අකුරු මග ඇරින එක හොඳ‍යි.:))
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙත හඬවන කඳුළැල්ලක් වී
    මතක ලොවට ඔබ නොඑනු ළ‍ඳේ
    සිත රිදවන හසරැල්ලක් වී
    දෙතොලතරට ඔබ නොඑනු ‍ළ‍ඳේ



    (ඔව් ඒක තමයි ඒ අකුරුවලින් එකම සිංදු තියෙන්නෙ)
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දින‍යක ඔබ මා හිරිපොද වැස්සේ මල් කුඩේ ‍යටින් පි‍යමැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා
    අද හීතල වැහි බිඳු නහව‍යි මා මට හෙවන දෙන්න නුඹ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙලන්න බැරි මල් අතු අග මොට ද පිපෙන්නේ
    ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වළාකුලෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගාලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු ළමයෙක් වුණ දවසෙත් රත්තරන් දුවේ
    සතයක්වත් තිබුණේ නෑ තාත්තගේ අතේ
    ශිල්ප සතර නුඹට දු‍න්නෙ දෙයියො මගෙ පුතේ
    දොස්තරවරියක් වුණාම හරිම සතුටුනේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලොකු ළමයෙක් වුණ දවසෙත් රත්තරන් දුවේ
    සතයක්වත් තිබුණේ නෑ තාත්තගේ අතේ
    ශිල්ප සතර නුඹට දු‍න්නෙ දෙයියො මගෙ පුතේ
    දොස්තරවරියක් වුණාම හරිම සතුටුනේ
    8.gif
    8.gif
    8.gif
    8.gif

    aiyata ganu lamayekda hamba une
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලෝක‍යක් නසන්නට රුදුරු අවි අත දරා සැරසෙමුද
    නැසුන ලොව අභිමුවෙහි විජ‍ය කොඩි නගන්නේ කවුරුන්ද
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
    පේවි රකිතී සොඳ සීලේ
    නිබන්ඳා
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
    පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා

     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දලදා හාමුදුරුවනේ ඇසල පෝ‍ය දවසේ
    අලුත් සහල් මංගල්ලෙට මං තනි‍යෙන් ආවේ
    තනිනොතනි‍ය ‍යන්න එක්ක මේ දුර සංසාරේ
    ආල හිතක් මට ලැබෙන්න පැතුවා එන වාරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රණබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.....
    සතුරට ළය දී මිස මැරුනේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවනම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම

    ආනන්ද සරෝජා රාමන් අනුරාධා
    නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුනාවයි
    හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යයි ...
     
    Status
    Not open for further replies.