Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලග අම්මේ...
 
Last edited:
  • Like
Reactions: DAMER

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මේ.....කදුලු බින්දුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Yaලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ~
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ..
ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ~
ඇගෙ නළල් තලේ අහස් වළා පෙළේ අඳින්නේ..
යාලු බාල Sa..
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
එපා ...
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
65pc7o.jpg
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Neතඟ බැල්මේ රැඳුනු කැල්මේ~
ඔබයි ඇඳුනේ හදෙහි රැඳුනේ..
අඳුරු දිවියේ නැඟුණු සිහිනේ~
ඔබයි මැවුවේ අඳුර නැසුනේ..
නෙතඟ Ba..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම් ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන

ලස්සන ඔය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
මුහුනෙ තියෙන සිරියාවට මම වහ වැටුනා
ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරනා
දගකරනා මගේ හිතට ඉගියක් පෑවා
රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා
අකමැති උනොතින්, අනිවා උස්සනවා...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන

    ලස්සන ඔය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
    මුහුනෙ තියෙන සිරියාවට මම වහ වැටුනා
    ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරනා
    දගකරනා මගේ හිතට ඉගියක් පෑවා
    රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
    එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
    හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා
    අකමැති උනොතින්, අනිවා උස්සනවා...
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    wela lagadaga karana obe hasarali pawasu de
    sitha mage awadi kala sihinenwath nosithu se
    mama redi adina thura lajja thiyena thura
    enna paren welen paren welen paren wele he he heeeeee
    :lol:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෝකයේ රුදු නෙත් වසා
    සෙනෙහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය
    රෑ සඳේ කඳුළක් වෙලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laස්සන අඹ ගසක් සොයාලා~
    ලස්සන කූඩුවක් තනාලා..
    ලස්සන කිරිල්ලී මෙමාගේ~
    ආවේ එක්ක යන්න මන්..
    ලස්Sa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුදු රෝස මල් වැටිලා තිබුනා
    ඔය නෙත් කැළුම් මා හද ඇඳී තිබුනා
    මතකයි අද වාගේ
    රැඳවූ මතකයන් ඒවාගෙ...
     
    Status
    Not open for further replies.