Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කඳුල ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ කුටියට ඈ එනවා
සිරියහනේ තනි රකින්න...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රඛිලයක් සේ...
නොසැලී මායන මාවතේ සිංහ ලෝකයේ
සුළන් රැල්ලේ දැවටිලා මන්ද...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dhaඟාකාර ඔය දෑස දුටුවා එදා~
දුර ඈත පාසැල් වියේ..
නොදැනීම අපගේම සිත් යා උනා~
දසුනින්ම හසුනක් මWa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යහමින් දුක කියාගන්න
අලුතෙන් හිත හදාගන්න
බැරිනම් මට වෙන්ව යන්න
අදවත් මට බහක්...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
සිනාසි...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Niහඬ අරණ දළු මල් පුබුදයි~
ආදරයේ සුන්දර සක්මන්..
හඬන ඇසට හසරැල් පළඳයි~
ආදරයේ නිම්නැති අභිමන්..

නිHa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිසිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට
හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත්...
 

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙය් දන්නවා
මම නොදන්නවා වගේ ඉන්නවා..
 
  • Like
Reactions: Minion

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසන්තයේ මල් කැකුලයි
දසන්තයේ නලරැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැලුම් ඉල්ලයි
අදත් මගේ අතින් අල්ලයි...
 

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා... පෙම් කලා...
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..
 
Status
Not open for further replies.