Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණි බිඳු වාගේ
මතකයි මා හද නැටුව රහසේ...
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සැදෑ කළුවර උර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වූ සඳ මගේ සරා සඳ තනිවෙලා මා තනිවෙලා

    වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි
    ගල්ගැසී ඇත පාලු වී ඇත අඳුර පමණක් රජ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජිවිතේ කවියක්
    ආදරේ සොදුරු තම වදනක්
    හසරෑලි බිදක් කදුලලි පොදක්
    එකට එක් වු විට දෑනේ
    පෙර නොවිදි...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑ වුන සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි නුඹ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යානොදෙයි
    කල හොඳම විතරක් ඉ...
     

    madushani007

    Member
    May 20, 2013
    58
    5
    0
    igilenna thahanam nam durak.
    ay dunne mata ath thatu dekak.....
    api liyuwe lassana kawi pelak....
    mage wenne ay eka kavi pelak......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුලක් ගලා විත් මා නෙත් අගින්
    ඔබගෙයි මගෙයි සිත් බිඳිලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laස්සනයි මගේ නඟේ ඔයා~
    ගස්සලා බලන්නෙ ඇයි ඔයා..
    ඇස්වලින් දොඩන්නෙ ඇයි ඔයා
    ~
    මට හිතෙන්නෙ ආදරෙයි ඔYa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිලට නිලේ.....නිල් කැටෙට කඩා හැලෙන
    ජල කදකට සීත සදන උල්පත ඔබය...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaලු වෙලා ඉන්නත් බෑ~
    තරහ වෙලා ඉන්නත් බෑ..
    හිත එක්තැන් වේවිද කවදා~
    හිත එක්තැන් වේවිද Ka..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
    මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ

    ලේ කිරි කරලා මට පොවලා
    මා හැදු වැඩු අම්මේ
    පුංචිකාලෙ දණ ගාගෙන යන විට
    නැගිටින්නට අත දුන් අම්මේ
    හොඳින් නරක දේ වෙන්කරලා
    ඔවදන් දුන් අම්මේ
    මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
    උපදින්නට පතනෙමි අම්මේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ

    බඩගිනි වීලා හැඩු විටදී
    මට බත් කැවු අම්මේ
    පාසල් යවලා උගන්නලා මට
    මා ලොකු මිනිසෙකු කළ අම්මේ
    ආදරයෙන් මට අඩගහලා
    පුතා කියූ අම්මේ
    ඔබ මතු බුදුවී දහම් දෙසන විට
    මමත් නිවන් දකිනෙමි අම්මේ...
     
    • Like
    Reactions: Minion

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම යන්නම් ඔබ කියන විටක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
    මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
    ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්.
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ ලඟ ඉන්න කියා
    කදුලක මුවා වෙලා
    සුසුමක පා කරලා
    තරැ මල් කැකුලු නෙලා
    තුරුලට ගන්න සිතා
    නිදි නැති කදුලු සලා...
     
    • Like
    Reactions: *Dinushi9*

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neතු දැහැන් බිඳී හද විමන් වදී~
    සුරඟනක් වගේ කුමරී..
    සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
    ~
    පෙම් කවක් ලියයි මිහිRi..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
     
    Status
    Not open for further replies.