Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මගේ ලඟ ඉන්න කියා
කදුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරැ මල් කැකුලු නෙලා තු
රුලට ගන්න සිතා
නිදි නැති කදුලු සලා...
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල්
    මම ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
    ලස්සන මගේ කිරිල්ලි සුරතල්
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Laඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවිම්න්
    පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින්
    තුනු විලෙහි සිරිය මවමින්
    උන් රඟති වයති ගී – ගය ගයා මියුරු අරුතිN


    :P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neලාගන්න ඔබ සිත් බඳීනම්~
    පරවෙන්න සුපිපී ඉමී..
    භවයෙන් භවේ මතු ආත්මයේ~
    ඉම තෙක්ම පෑහී ඉමී..
    දෑSe..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Neලාගන්න ඔබ සිත් බඳීනම්~
    පරවෙන්න සුපිපී ඉමී..
    භවයෙන් භවේ මතු ආත්මයේ~
    ඉම තෙක්ම පෑහී ඉමී..
    දෑSe..
    සීත මාරුතේ වේලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් සිතේ ඔබමයි ජීවිතේ මගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගලින් කල හදවත
    මලින් සරසා ඇත
    දනිමි මම සිරිකත
    කිමැයි ඔබේ මුණිවත...
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    නිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඈවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා...
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    රු කෑටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
    පිණිදිය වෑටෙනා සෑන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් මේ තනිකම හෑරදා
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    කෑමීලියා මල් සුවදට
    සද කෙමි මත පා තිය තිය//
    මගෙ කුටියේ කවුලු දොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද... සිඩරෙල්ලා
    නිදි බින්ද දෑස ඒ ඔබමද... සිඩරෙල්ලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතූ සේ ඇයි සිත් බැඳුනේ
    සැණකින් ආවත් සිහිනයක් සේ...
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ද පිණි දියේ හිම කුමරියේ
    ජීවිත කෑලේ පිපි මල් වෑලේ
    මා හා බෑදී ගිනි කාශඨකේ
    කදු හෙල් දිගෙ සෑඩ මාරුතේ
    ඔබ හමා යනවා අපි හමා යනවා
     
    Last edited:

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටි‍යා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න සිතුවේ
    මගේ මුලු හදින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් කඳු මිටියාවත පමණයි
    මගෙ දෑසේ රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නෑ මා දන්නේ
    කොයිබද නෑ මා...
     
    Status
    Not open for further replies.