Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෙතු කදුලු වලින්
බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ
රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ
පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dhaකින දසුනේ දෙනෙත ඇඳුනේ~
සොඳුරු ඔබ රුව වේ..
පවන ඇසුනේ සවන රැඳුනේ~
ඔබගෙ කටහඬ We..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසලේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Liහිණියෙකු සේ සිඳු මතින් පාවී~
අහසට නැඟී ඉහල ඉඟිලෙමී..
දුර පාවෙනා වළාවේ කිමිදිලා~
ඉඟිලී යමී ආකාසේ හිමතුරා..
ඔබ නිසා සුළඟ වී~
ඔබ මගේ ලඟ නිSa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සැලෙනා පින්නේ තෙමෙනා
කොහේදෝ යන්නේ නොදොඩා
විසදා දෙන්නේ කවදා
පතමින් ඉන්නේ සැමදා...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
දම් පාටින් ලා සඳ බැස යනවා,
අකාසේ රන්වන් පාටයි,
සමුගෙන යන්න මගෙන් මේ මොහොතේ,
නොදෝඩා ඉන්නේ ඇයි.... නොදෝඩා ඉ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඉස්සන් මඟුරන්
ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි ගන්නකෝ යාලු...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ලෙවල් එකට පාස් වෙන්න,
ඔක්කොම සම්මාන ගන්න,
රුපියල් පන්සීයක යන්තරයක් බැන්දේ,
ඒකේ ප්‍රථිපල අවා,
මගේ හිත ලඟ දුක ගාවා,
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරැ හිසත් මලත් ඔබයි මගේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Gaණ අන්ධකාරයෙන් මිදී~
ලොව දක්නෙමී දෙනෙත් තුළින්..
මා තැනු රුවන් විමන් බිඳී~
ලෝහිත කඳුළු ගලයි හදින්..
තරිඳා මේ රැයේ තRu..
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ,
නිදි දෙව්දුව ඊර්ෂ්‍ය හිතෙනා බව,
දන්නවාද නුඹ මගේම ආලය,
නිදි දෙව්දුව මට අහිමි කරන බව...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වස්සානයට අතවනලා
ඉමු මග බලන්
උදයානයක කෙළවරට වී
ඔබ ඈතින්
ඉදන් ඉන්නව ද රත්තරන්
මං ගාවින්ම උණුසුම...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා
සිනාසි...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
සුදු අසුපිට නැගලා,
මංගල රථයේ තියා,
බැන්දා රන් තොරණෙමි,
කැන්දා මා යන්නේ,
උන්මාද සිහිනෙන් ඔයා,
මල්සර දෝනි මේමා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මගේ ලඟ ඉන්න කියා කදුලක මුවා වෙලා
සුසුමක පා කරලා තරැ මල් කැකුලු නෙලා
තුරුලට ගන්න සිතා නිදි නැති කදුලු සලා
හද වත ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තාරුකා වියනට ඉහල අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශුමාත්‍රයක් ආවා
ආදරයේ සිහින දෙව්දූ
ඔබ ආවා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලඟ ඉන්න පෑතුවාට මට ලං වේලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ...
 
Status
Not open for further replies.