Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිල්වන් මුහුදු තීරේ
ගල්මල් පිපුණු යාමේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිල් නුවන් පින්බරයි
රෝස තොල් ලස්‌සනයි
හිම හංසියේ
ඔබ නිල් අහස වගේ
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගතින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතාගන්නට බෑ....//

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ
    පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ
    ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම්
    රැක ගනිමිද...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් කෙන්දෙන් බැදි
    අතගිලි එක් කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳි
    සිතුම් වසඟ කල ආදරයයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසා යන්නකො හද දොර සෙමින්
    මගෙ හැඟුම් තව නොරිදමින්
    කොහෙ යම්ද මා නුඹගේ පෙමින්
    බැඳී උන් ආලේ නමින්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuවර එළියෙ සිසිල් බවයි විටකදි හද මඩල~
    මහවන්නියෙ වියළි බවයි විටකදි හද මඩල..
    Ko..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට
    ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම රුවැත්ති හෙමිහිට
    පියබා යමු අපි අපේම සිහිනෙට...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකය දිගේ ඔබ ආවා
    කඳුලක් අරන් ඔබ ආවා
    මතකය දිගේ මම ආවා
    කඳුල ගෙනියන්න ආවා...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඩුදා කදුලයි දකින්නේ
    සිනහවේ සරදම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niල් තරු වී ඔබ තරම් නෙතු කිරණින් මා දවා~
    දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා..
    නව අරුනෝදේ මට මැවුවා වූ~
    ඔBa..
     
    Status
    Not open for further replies.