Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තරුද නිදන මහ රෑ
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ...

 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින්
ලගින් සිටින්නම් සැනෙකින්
පහන් වැටක් සේ ඔබ ලග හිදිමින්
එළිය කරන්නම් සතුටින්

ඔබ එක්වෙනවාදෝ
ඔබ ලංවෙනවාදෝ
ඔබ මා සතුවේදෝ
ඔබ මට හිමිවේදෝ...
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    දෝතින් අරන් මල් කෙල්ලන් මල්
    අපෙන් ගන්න මල් කියයි හදවතින් (න)
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල්වන ලන්දේ
    වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වසන්තයේ සිත සැළුනා,
    අනන්තයට දුක දැනුනා,
    පවනක් වී ඔබ දුර ඇදුනා,
    සුවඳක් සේ මා ළග රෑඳු...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන
    කවුද හැබෑටම මේ යන රන් ලන්දා
    කිව්වා නාහන මේ මගේ දෑසම
    ඇසිපිය නොහෙලනවා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වළාකුලක් ගෙන මුවා කරමු
    හිරු ගිණිගෙන වියරුව
    නලියන වැලි කතරේ
    රත්වුණු වැලිකැට පුපුරණ
    මැදපෙරදිග වැලි කතරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රැය පහන් කලා ඔබ ගැන සිතමින්
    මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ
    තුන් සිංහලේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
    මතකයි ඈ දෙව්ලියක් වාගේ
    තොල් මත පොපියන පිනිබිදු වාගේ
    මතකයි මා හද නැටුවා...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි (ය)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...
     
    Status
    Not open for further replies.