සංවේදනා මාහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා දුක් ගින්න මට දීලා ඔබ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 9, 2013 #7,661 සංවේදනා මාහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා දුක් ගින්න මට දීලා ඔබ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 10, 2013 #7,662 ba ba ba mata yanna ba na na mama yanne na
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 10, 2013 #7,663 Niල් කටරොලු නිල නැහැවුණු~ මල් දල මුදු සුව රැඳවුණු.. තොල්පෙති කල් හඬගාලන ආදරයද මේ~ නුඹ රහසේ කියාදුන්න ආදRa..
Niල් කටරොලු නිල නැහැවුණු~ මල් දල මුදු සුව රැඳවුණු.. තොල්පෙති කල් හඬගාලන ආදරයද මේ~ නුඹ රහසේ කියාදුන්න ආදRa..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 10, 2013 #7,664 ran masu na kiya ma diludi kiyaaaaa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 10, 2013 #7,665 යහමින් දුක කියාගන්න අලුතෙන් හිත හදාගන්න බැරිනම් මට වෙන්ව යන්න අදවත් මට බහක්...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 10, 2013 #7,666 kirula muthu lihi sara sara hadin walapena
S A R A N Y A Member Jan 23, 2013 100 4 0 Aug 10, 2013 #7,667 Nim therak nodutu me lookaye rudu sapun nibanda sarana bi me
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 10, 2013 #7,668 MINDADA HE SARA WADI THALENA HADA
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 10, 2013 #7,669 දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න හිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගෙ හිත අයිනේ...
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Aug 11, 2013 #7,670 නෙතට උළෙලක් විය එදා ඔබ කඳුලු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 11, 2013 #7,671 දුහුල් මාරුතේ වෙලී මා ගතේ පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ හැඟුම් මාවතේ තුරුල් වී හදේ මවාගත්ත ලෝකේ... Last edited: Aug 11, 2013
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara Aug 11, 2013 #7,672 කදු පාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ඡීවිතේ පුරා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 11, 2013 #7,673 රන් මසු නෑ කියා මා දිළිදුයි කියා කීවා මට තව මතකයි ඒවා මැදුරේ දොරගුලු ලූනියා අදුරේ මා තනි වූ...
pody malli Well-known member Feb 7, 2012 2,880 540 113 මැද... Aug 11, 2013 #7,674 වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම් උනුන් සතු උයනේ මං - පීදිලා සැතපෙන්නම්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 11, 2013 #7,675 මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම් හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම් ඔබ ගැන මම සිතුවා මුළු රෑ නිදි වැරුවා...
මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම් හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම් ඔබ ගැන මම සිතුවා මුළු රෑ නිදි වැරුවා...
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara Aug 11, 2013 #7,676 වාසනා වේවා..... වාසනා වේවා..... පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ.... පින්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ.... වාසනා වේවා..... වාසනා වේවා.....
වාසනා වේවා..... වාසනා වේවා..... පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ.... පින්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ.... වාසනා වේවා..... වාසනා වේවා.....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 11, 2013 #7,677 Wiදි කොනේ මාවත අද්දර~ හඬනා කිරි දරුවෝ~ කවදා හෝ Nu..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 11, 2013 #7,678 නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහ ලෝකයේ සිංහ...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Aug 12, 2013 #7,679 හදවත් ඉල්ලා ,,,,,, නොලැබුණු විටදී දහසක් සිතුවිලි මා ,,,,,, හද තුල තෙරපී මිතුරියෙ ඔබ කෙලෙසකහෝ ,,,,,, අමතක කරමී නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී.
හදවත් ඉල්ලා ,,,,,, නොලැබුණු විටදී දහසක් සිතුවිලි මා ,,,,,, හද තුල තෙරපී මිතුරියෙ ඔබ කෙලෙසකහෝ ,,,,,, අමතක කරමී නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී.
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara Aug 12, 2013 #7,680 වලා කුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ බක බක වගේ (ග) Last edited: Aug 12, 2013