Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සංවේදනා මාහදේ දරා
මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Niල් කටරොලු නිල නැහැවුණු~
මල් දල මුදු සුව රැඳවුණු..
තොල්පෙති කල් හඬගාලන ආදරයද මේ~
නුඹ රහසේ කියාදුන්න ආදRa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යහමින් දුක කියාගන්න
අලුතෙන් හිත හදාගන්න
බැරිනම් මට වෙන්ව යන්න
අදවත් මට බහක්...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න හිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුණේ
මැවෙනවා මගෙ හිත අයිනේ...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
නෙතට උළෙලක් වි‍ය එදා ඔබ
කඳුලු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දුහුල් මාරුතේ වෙලී මා ගතේ
පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ
හැඟුම් මාවතේ තුරුල් වී හදේ
මවාගත්ත ලෝකේ...
 
Last edited:

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    කදු පාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ඡීවිතේ පුරා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් මසු නෑ කියා
    මා දිළිදුයි කියා කීවා
    මට තව මතකයි ඒවා
    මැදුරේ දොරගුලු ලූනියා
    අදුරේ මා තනි වූ...
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
    උනුන් සතු උයනේ මං - පීදිලා සැතපෙන්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
    හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම්
    ඔබ ගැන මම සිතුවා
    මුළු රෑ නිදි වැරුවා...
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    වාසනා වේවා.....
    වාසනා වේවා.....
    පින්බර යුවතිය කුල කුමරිය වී
    මංගල මල් නැකතේ....
    පින්බර කුමරකු අතිනත ගෙන ඈ
    දීගෙක යන දවසේ....
    වාසනා වේවා.....
    වාසනා වේවා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ සිංහ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හදවත් ඉල්ලා ,,,,,,
    නොලැබුණු විටදී
    දහසක් සිතුවිලි මා ,,,,,,
    හද තුල තෙරපී
    මිතුරියෙ ඔබ කෙලෙසකහෝ ,,,,,,
    අමතක කරමී
    නොපිරූ පෙරුමන් පුරලා
    කුමටද ලතැවී.

     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    වලා කුලක් වී නිල් අහසේ
    පාවී යන්නම් නිදහසේ සුලගේ
    පාවී යන්නම් නිදහසේ සුලගේ


    බක බක වගේ (ග)
     
    Last edited:
    Status
    Not open for further replies.