Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී ඔබ ඈතින්
ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම...
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    [FONT=&quot]අදරේට[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot] බොළද [/FONT][FONT=&quot]උනාට[/FONT]
    [FONT=&quot]සාගරෙක [/FONT][FONT=&quot]ගැබුර[/FONT][FONT=&quot] දැනේ[/FONT][FONT=&quot] නොවෙද[/FONT][FONT=&quot] ඔයාට[/FONT]
    [FONT=&quot]තටු[/FONT][FONT=&quot] සිදිලා [/FONT][FONT=&quot]වැලපෙනවා[/FONT][FONT=&quot] සිත[/FONT][FONT=&quot] බිදිලා [/FONT][FONT=&quot]හිනහෙනවා[/FONT]
    [FONT=&quot]මල්[/FONT][FONT=&quot] ඇතුරු [/FONT][FONT=&quot]සුව[/FONT][FONT=&quot]යහනේ[/FONT][FONT=&quot] මල්[/FONT][FONT=&quot] අතුරා[/FONT][FONT=&quot]පවන් [/FONT][FONT=&quot]සැලි[/FONT]
    [FONT=&quot]අදරවන්තයින් [/FONT][FONT=&quot]පෙලු [/FONT][FONT=&quot]බොළද [/FONT][FONT=&quot]කතා[/FONT]
    [FONT=&quot]
    අදරේට[/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]………..

    [/FONT]

    [FONT=&quot]මල්[/FONT][FONT=&quot] ගොමුවේ[/FONT][FONT=&quot] තුරු[/FONT][FONT=&quot]සෙවනේ [/FONT][FONT=&quot]හමුවෙනවා[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]වෙන්වනවා[/FONT]
    [FONT=&quot]උයන්[/FONT][FONT=&quot] කොනේ [/FONT][FONT=&quot]හමුවෙනවා [/FONT][FONT=&quot]අවන්හලේ[/FONT][FONT=&quot] වෙන් වෙනවා[/FONT]
    [FONT=&quot]බොළද[/FONT][FONT=&quot]කතා

    [/FONT]

    [FONT=&quot]අදරේට[/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]……..[/FONT]
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කිවූවත් නැ සවන් යොමුක
    ලේ...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
    වාද නැති භේද නැති
    ලස්සන ලොව හෙට අපට උදා වේවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙරදා මැවූ සිනා
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ළඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ
    ආදරය තරමි සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්ත කම් කියූ රන් රුවැත්තියේ
    හිනැහිලා කොයි වසන් උ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුවරද සුවඳ ගෙනා සමනලුනේ
    කියන්න හෙමිහිට
    කොයියම් ඉසව්වෙන්ද මුන ගැසුනේ
    මා හැරගිය ඇය
    මට මඟ කියන්න
    එක....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුළක්
    කැකුළු බව මල සිතන්න
    එපා දෑතින් මලේ...
     
    Status
    Not open for further replies.