Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ ඇදෙනවනම්
විශ්වයේනම් නොවේ තවත් මෙවන් උණුහුමක්
හදට උණුසුමක්...
 

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
කදුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වෙළුනා ඔබ සුරතේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද...
 
  • Like
Reactions: mottaya

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණිබිදු වාගේ
මතකයි මා හද නැටුවා රහසේ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දිලිසෙන දෙනෙත ඔබේ
නෑ අමතක වෙන්නේ
වෙන්වී යන්නනම්
ඇයි මට මේ තරම්
ආදරේ කෙරුවේ...

 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhaඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්~
    අළුගෝසුවනේ එල්ලාපන්~
    කටු ඉඹුලේ අPa..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පාලොස්වක සඳ පායන වෙන්නෙ
    සොඳුරු කිඳුරු රුව ආල වඩන්නෙ
    සිතුම් පතුම් ඉටු වෙවිද මන්ද
    පූරුවේ කල පින් අපට කොහින්දා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නිම් හිම් සෙවුවා මා සසරේ - හමුවී යුගයෙන් බැදි යුගයේ
    …ලන්වී වෙන්වී වරින් වරේ - ඔබ හා මා රන් හු..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හිත දුර හන්දා_ නෙතු ලඟ හංග
    සිහින ගනින හින්දා_ තනිකම හන්දා
    ඈතක රන්ද මතක හිත ඇහින්ද
    ඇරුථ කියෙන සෙනෙහෙ නුබම වේද මන්ද
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී..
    සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
    ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
    අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
    සුවඳ මා ලඟින් ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නන්දනීය පෙම සැඩරළු
    දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර
    නුඹ හරස් වෙලා...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    [FONT=&quot]ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ[/FONT]

    [FONT=&quot]ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඕනෑ වේ[/FONT]

    [FONT=&quot]මංජූ [/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මංජූ [/FONT][FONT=&quot]....[/FONT]
     
    Status
    Not open for further replies.