ගලන ගගකි ජීවිතේ... දයාලූ ලෝකයේ.. මිහිර පතා ආදරේ.. ලපලු නටයි ගන්තෙරේ..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 27, 2013 #7,761 ගලන ගගකි ජීවිතේ... දයාලූ ලෝකයේ.. මිහිර පතා ආදරේ.. ලපලු නටයි ගන්තෙරේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 27, 2013 #7,762 රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ ඇදෙනවනම් විශ්වයේනම් නොවේ තවත් මෙවන් උණුහුමක් හදට උණුසුමක්...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Aug 27, 2013 #7,763 කදුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වෙළුනා ඔබ සුරතේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 27, 2013 #7,764 තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද... Reactions: mottaya
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Aug 27, 2013 #7,765 දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 27, 2013 #7,766 නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වගේ තොල් මත පොපියන පිණිබිදු වාගේ මතකයි මා හද නැටුවා රහසේ...
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වගේ තොල් මත පොපියන පිණිබිදු වාගේ මතකයි මා හද නැටුවා රහසේ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 27, 2013 #7,767 සාමාන්‍ය ජනතාව සමානයි මගේ පෙම්වති....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 27, 2013 #7,768 තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා...
තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 27, 2013 #7,769 Laස්සනයි මගේ නඟේ ඔයා~ ගස්සලා බලන්නෙ ඇයි ඔයා~ ඇස් වලින් Dho..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 28, 2013 #7,770 දිලිසෙන දෙනෙත ඔබේ නෑ අමතක වෙන්නේ වෙන්වී යන්නනම් ඇයි මට මේ තරම් ආදරේ කෙරුවේ...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 28, 2013 #7,771 වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්දයානයක කෙලවරට වී ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන් මන් ගාවින්ම උනුහුම නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්දයානයක කෙලවරට වී ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන් මන් ගාවින්ම උනුහුම නොදී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 28, 2013 #7,772 Dhaඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්~ අළුගෝසුවනේ එල්ලාපන්~ කටු ඉඹුලේ අPa..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 28, 2013 #7,773 පාලොස්වක සඳ පායන වෙන්නෙ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නෙ සිතුම් පතුම් ඉටු වෙවිද මන්ද පූරුවේ කල පින් අපට කොහින්දා
පාලොස්වක සඳ පායන වෙන්නෙ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නෙ සිතුම් පතුම් ඉටු වෙවිද මන්ද පූරුවේ කල පින් අපට කොහින්දා
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Aug 28, 2013 #7,774 දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් විදා කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්......... Reactions: rcccc
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 28, 2013 #7,775 නිම් හිම් සෙවුවා මා සසරේ - හමුවී යුගයෙන් බැදි යුගයේ …ලන්වී වෙන්වී වරින් වරේ - ඔබ හා මා රන් හු..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 28, 2013 #7,776 හිත දුර හන්දා_ නෙතු ලඟ හංග සිහින ගනින හින්දා_ තනිකම හන්දා ඈතක රන්ද මතක හිත ඇහින්ද ඇරුථ කියෙන සෙනෙහෙ නුබම වේද මන්ද Reactions: rcccc
හිත දුර හන්දා_ නෙතු ලඟ හංග සිහින ගනින හින්දා_ තනිකම හන්දා ඈතක රන්ද මතක හිත ඇහින්ද ඇරුථ කියෙන සෙනෙහෙ නුබම වේද මන්ද
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 29, 2013 #7,777 දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී.. සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී.. සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,976 113 සියනෑ කෝරළේ Aug 29, 2013 #7,778 තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් ....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 29, 2013 #7,779 නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 29, 2013 #7,780 [FONT="]ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ[/FONT] [FONT="]ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු[/FONT][FONT="] [/FONT][FONT="]ඕනෑ වේ[/FONT] [FONT="]මංජූ [/FONT][FONT="].... [/FONT][FONT="]මංජූ [/FONT][FONT="]....[/FONT]
[FONT="]ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ[/FONT] [FONT="]ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු[/FONT][FONT="] [/FONT][FONT="]ඕනෑ වේ[/FONT] [FONT="]මංජූ [/FONT][FONT="].... [/FONT][FONT="]මංජූ [/FONT][FONT="]....[/FONT]