Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටිකිරි මැණිකේ ඇබුල ගෙනල්ලා
ගොවිරාළ ගොඩට ඇවිල්ල...
 
  • Like
Reactions: sdlrs6

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මා දෙස නෙත් නොපියා බලාපු,
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු,
වැඩිපුර මාත්එක්ක නොආපු,
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපු,
ඔබ තවමත් ඇය තමයි මගේ හිත හදාපු.
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
    පාළු හුදෙකලා සුළග පමණි උරුමේ
    හඩා වැටෙන සිත සදා සරණ මට
    තනිවේවි ...

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා
    සිනාසි...
     
    • Like
    Reactions: navinnuwan

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙනදෙයි සිතට වේදනා
    සුවෙන් මා එදා සැතපුන යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනී ගත..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaනි රැක්ක තනි රෝස මල් කල්පනා~
    විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා..
    නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා~
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතK..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කින්නරී ඔබයිසදා කල්හිම
    පෙම්බරී නුඹයි ඇන්ද සිත්තම
    ඉරා කඩ තිර පුරා නෙත් ඉම
    අමාවක රැය සරා සඳ නුඹ
    උනා සිතුවිලි පුරා ගන්තෙර
    සදාතන පෙම එදා වගේ මයි
    කින්නරී....කින්නරී...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රාත්‍රිය වී...
    නිහඬව නිසලව ඉන්නම්,
    බියද දැනේ.. දුකද දැනේ,
    රුදුරු වුනේ ඇයි හිමි....
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං දුටු හීනෙකී නුඹෙන් වැසුනු ජීවිතේ
    මං දුටු හීනයේ නුඹයි මැව්ව ආදරේ...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු ‍රැ‍ඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ ‍රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
    හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    යා....ලුවේ සිතින් හඩන්නේපා
    මා....ලුවෝ සිටි තවත් ජලේ
    ප්‍රේ....මයේ රගේ තා....රුකා වගේ
    රෑ දිලී උදේ නිවි නිවී (ව)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්‌
    සොයා ඇදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක්‌
    අපේම ලෝකයක්‌...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු...
     
    Status
    Not open for further replies.