ටිකිරි මැණිකේ ඇබුල ගෙනල්ලා ගොවිරාළ ගොඩට ඇවිල්ල...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 8, 2013 #7,861 ටිකිරි මැණිකේ ඇබුල ගෙනල්ලා ගොවිරාළ ගොඩට ඇවිල්ල... Reactions: sdlrs6
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 9, 2013 #7,862 lassana samanalayo kohenda oya pata
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Sep 9, 2013 #7,863 Tikiri mali pasal yana podi adi pare..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 9, 2013 #7,864 rahase hadana apa sithum lowa na danne apa pathum
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Sep 9, 2013 #7,865 මා දෙස නෙත් නොපියා බලාපු, හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු, වැඩිපුර මාත්එක්ක නොආපු, මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපු, ඔබ තවමත් ඇය තමයි මගේ හිත හදාපු.
මා දෙස නෙත් නොපියා බලාපු, හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු, වැඩිපුර මාත්එක්ක නොආපු, මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපු, ඔබ තවමත් ඇය තමයි මගේ හිත හදාපු.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 9, 2013 #7,866 penena nisa adure pawa sihine wati pathumata wada
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 9, 2013 #7,867 අනන්ත සයුරේ බියකරු දිවි දියබේ පාළු හුදෙකලා සුළග පමණි උරුමේ හඩා වැටෙන සිත සදා සරණ මට තනිවේවි ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 10, 2013 #7,868 wassanayata ata wanala
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 10, 2013 #7,869 ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා සිනාසි... Reactions: navinnuwan
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Sep 10, 2013 #7,870 සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවී පිටවන හැඟුම් කැටි ගැසී ගෙනදෙයි සිතට වේදනා සුවෙන් මා එදා සැතපුන යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනී ගත..
සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවී පිටවන හැඟුම් කැටි ගැසී ගෙනදෙයි සිතට වේදනා සුවෙන් මා එදා සැතපුන යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනී ගත..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 10, 2013 #7,871 Thaනි රැක්ක තනි රෝස මල් කල්පනා~ විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා.. නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා~ හිත් දෙකක හැප්පෙද්දි එක හිතK..
Thaනි රැක්ක තනි රෝස මල් කල්පනා~ විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා.. නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා~ හිත් දෙකක හැප්පෙද්දි එක හිතK..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 10, 2013 #7,872 කින්නරී ඔබයිසදා කල්හිම පෙම්බරී නුඹයි ඇන්ද සිත්තම ඉරා කඩ තිර පුරා නෙත් ඉම අමාවක රැය සරා සඳ නුඹ උනා සිතුවිලි පුරා ගන්තෙර සදාතන පෙම එදා වගේ මයි කින්නරී....කින්නරී...
කින්නරී ඔබයිසදා කල්හිම පෙම්බරී නුඹයි ඇන්ද සිත්තම ඉරා කඩ තිර පුරා නෙත් ඉම අමාවක රැය සරා සඳ නුඹ උනා සිතුවිලි පුරා ගන්තෙර සදාතන පෙම එදා වගේ මයි කින්නරී....කින්නරී...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Sep 11, 2013 #7,873 රාත්රිය වී... නිහඬව නිසලව ඉන්නම්, බියද දැනේ.. දුකද දැනේ, රුදුරු වුනේ ඇයි හිමි.... Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 11, 2013 #7,874 මං දුටු හීනෙකී නුඹෙන් වැසුනු ජීවිතේ මං දුටු හීනයේ නුඹයි මැව්ව ආදරේ...
Minion Active member Dec 24, 2011 908 85 28 Sep 11, 2013 #7,875 රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
navinnuwan Well-known member Sep 19, 2006 7,811 3,844 113 Delaware Sep 11, 2013 #7,876 යා....ලුවේ සිතින් හඩන්නේපා මා....ලුවෝ සිටි තවත් ජලේ ප්රේ....මයේ රගේ තා....රුකා වගේ රෑ දිලී උදේ නිවි නිවී (ව)
යා....ලුවේ සිතින් හඩන්නේපා මා....ලුවෝ සිටි තවත් ජලේ ප්රේ....මයේ රගේ තා....රුකා වගේ රෑ දිලී උදේ නිවි නිවී (ව)
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 11, 2013 #7,877 වළා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 11, 2013 #7,878 Kaඳුලේ තනිවී~ සුසුමේ දැවටී.. කවුදෝ හැඬුවා~ රහසින් ඇසුNa..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 12, 2013 #7,879 nisansala sadak pathum mal godak supembara hadak laga sitha nawathena hadak
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 12, 2013 #7,880 කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු...