Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Naන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා~
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා~
දුKa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උ...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
උලත් එකයි.. පිලත් එකයි..
මලත් එකයි.. නැතත් එකයි..
අපි හැමදා සොමියේ ඉන්නවා..
දෙවියෝ දනි.. අපි නොදනි..
මැරෙන දවස කවුරු කියනවා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විසේකාර නුඹෙ කෝඩුකාර හිත
ඉලන්දාරි මට දෙනවද සොඳුරි‍ය
වහං කරන් ඉන්නට බෑ හද තුල
දෝරෙ ගලා ‍ය‍යි ආදර ගං දි‍...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dhiනෙක හිරු බැස යන වෙලාවක~
සයුරු වෙරළක හුදකලාවෙක..
කල්පනාවේ සිටිය මොහොතක~
මතක් විය සිතුවිලි අතීThe..
 

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදියි ළදුනේ....
    නිතරම කදුලෙනි මා පසුවන්නේ
    මට අයිතිය කදුලයි.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී
    සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
    ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
    අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
     
    Last edited:

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    යුවතියකට ඹබ ආදරේ නම්..
    ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම්..
    ඇය ගැන නොසිතන්න........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ


    දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
    ළයගින් සනහා අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්මේ රැවුදීලා
    ඔබ මා නෙතගේ...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා..
    ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුනා..
    ඒ මල් සුවදේ අද ලොව් තුරු සුව විදිනා...
    කලා වැවේ නිල් දියවර අපේ අම්මා........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ
    සිහින ඇන්ඳ සානුවේ ආශා නැතිද..
    මාත් එක්ක තනිව ඉන්න
    කොළ පාට හැලුණු ඈත නිම්...
     
    Last edited:

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිදින්න
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු සැලුනා කඳුලින් දෑස පිරී......
    ඔබ සිටි‍යා කවුලුව ලඟටම වී......
    මගතොටදී නොදුටුව විලස ඇදී......
    තරහවෙලා මට පෙම් බැඳි කුමරී......

    හුම්මානේ අප හමුවී......සන්තානේ තව රිදුනී.....
    පෙර මග මා අද නැවතී......‍යලි එ‍ය සිහි කරමී......

     
    • Like
    Reactions: rcccc

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මලක් සිඹින්න දී යළි උදුරා ගන්න නම් එපා..
    නුඹෙ සෙනෙහේ පුදා මා රවටා යන්න නම් එපා..
    මහ මෙරක් තරම් ඔබ ගැන මැවු ප්‍රේම කල්පනා...
    සැඩ සුළං රොදක මුසු වේ නම් දැනෙයි වේදනා.....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ..
    පස් පිඩක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිවු කොනේ..
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ..
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ...
     
    Status
    Not open for further replies.