Sinduwen Sinduwa

Status
Not open for further replies.

සංජු

Member
Aug 20, 2013
130
11
0
in a dew drop
වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹේ මුව හිනහෙනු මා දුටුවා.....
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා.....

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා.....
    අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්.....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මග වනස්පති ලිය ළදල්ලකින්
    පිණි පොදක් සෙමින් සලනා

    ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
    කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අලුත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ බොල් හුලඟේ...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ....
    රන් රුවන් ගෙනල්ලා,
    මා ළගින් තියලා...
    නොඉල්ලනු., ආදරේ..........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ තරු දිලෙන තරම්
    මා මනසේ ඔබ ඇදෙනවනම්
    විශ්වයේනම් නොවේ තවත්
    මෙවන් උණුහුමක් හදට උණුසුමක්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඳුපාර ඈත අ‍යිනේ.....සඳ රෑක ඈ සිනාසේ......
    වේදනා සිතාර‍යේ.....ඒ ගීත රාවේ ඇසේවා.....
    ජීවිතේ පුරා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම්
    පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම්...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මීවිත පිරුණා මැදියම් රෑ..
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ...
    නෙතු ලඟ සීතල මැවුනා..
    කඳුලක් තාලෙට හැලුනා..
    මා හද හැඩුවා ඔබ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බෝ මළුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
    සුපුරුදු උණුහුමකට සිත ඈදී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝවිටියා කැලේ මැදින්
    එන්න හිතයි නුඹ ලඟට සැ...
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සැනසුම් සුසුමන් පාවීලා..
    සදකැන් වතුරෙන් නෑවීලා..
    තරුමල් අතරින් රිංගාලා..
    කොහි යන්නෙද මා තනිකර....
     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල්වන් මුහුදු තීරේ
    ගල්මල් පිපුණු යාමේ
    මා තනිවෙලා නැව් තලේ
    ඈ ඇත ඇගේ යහනතේ...
     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    නටුවෙන් ගිලිහුන පින්න මලක්...
    සුළඟට පාව ඇවිත්....
    මගෙ හද මඬලේ නතර වෙලා...
    සෙනෙහස් සුව විඳිමින්...
    ලස්සන පින්න මලේ....
    ඔබ මගෙමයි සෑම දිනේ....
     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    තනිකම හුරු දෙනෙත පුරා..
    උණු කඳුලැලි රූරා ගියා..
    ඔබ නෑ නෙත් මානේ..
    හමුවේවිද ආයේ..
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    සංජු;16011805 said:
    තනිකම හුරු දෙනෙත පුරා..
    උණු කඳුලැලි රූරා ගියා..
    ඔබ නෑ නෙත් මානේ..
    හමුවේවිද ආයේ..


    යනවානම් අනේ මන් අරන්.....
    යන තැනකට යන්න රත්තරන්....
     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
    මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මන්දාරම් හැන්දෑවේ
    අත් අල්ලන් උන් කාලේ
    මං තාමත් උන්නේ සංකා ගානේ
    මොසම් වර්ශාවේ
    සංසාරෙන් සංසාරේ
    එක්වන්නයි මා මැවුවේ
    වෙන් වෙන්නේ නෑමයි කීවත් ඇයි
    වෙන් වූයේ ගිම්හානේ
    හුස්මක් නෑ සංසුන් වීලා මාගේ
    කවුරුත් නෑ ලංවීලා මේ වාගේ...


     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැර දමා ගිය මියුලැසී......
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    සදපාන වාගේ දිලෙන්නේ..
    ඹබමයි හදේහි රැදෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ..
    මා හද විලේ සැරිසරන්නේ..............
     
    Status
    Not open for further replies.