Sinduwen Sinduwa

Status
Not open for further replies.

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වරදක් කලත් සිතකින් නොවෙයි
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගෙයි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    YAMAN BANDO WESAK BALANNA
    GANIN BARA BAGE BADINNA
    PARA DIGE ELI BALA BALA
    MAHAPARE HARI KALABALA
    WAREN BANDO WESAK BALANNA
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නිදියන්න ආසයි ඔයා ළගින්..
    පාළු සීතල රැයක් මැදින්..
    හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ..
    විදගන්න උණුසුම සෙමින් හදේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනි තරුවක් ලෙස රෑ අහසේ
    ම‍ගෙ ලොවට එබී හොරෙන්
    පිනි බිදුවක් සේ තණ පියසේ
    මට සිසිල අරන් ඇවිත්
    ඔබමයි මා ලොව සැමදා ආලෝකමත් කලේ
    ඔබමයි මා සිත සැමදා ධෛර්යමත් කලේ
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ළදේ මුලා වී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිගුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහන් මොකෝ පරාද වී දැන්..........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිසංසල හදක් පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර හදක් ලඟ හිත
    නැවතෙනා රැ‍යක්
     

    ravsfm

    Well-known member
  • Mar 29, 2011
    555
    429
    63
    Piliyandala
    maaaaaaaaaaaa sita banduneeeeeeeeeeeeeeeeeeeeeeeeee obataiiiiiiiiiiiiiiiiiiiiiiiii priya landuneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ ආදරේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wiලේ දිය ගඟුලෙදී බොරයි~
    ගඟේ දිය සයුරෙදී සැරයි..
    ඔබේ සෙවණෙද මෙසේ ඉඳ හිට~
    විවිධ හැඟුමන් උදාකRa..
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    රහසින් ඇවිත මුමුණා ගියා..
    ඒ කිවු වදන් සිත මත් කලා..
    ආයෙත් ඇවිත මට ලං වෙලා..
    පවසන්නකෝ සිතු දේ ඔයා......
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙයියෝ මැව්වේ තුන්දෙනෙක්ව බුරිය නැතුවලූ
    ආදම් සහ ඒව සමග ඩගියා කොළුවලූ
    බුරිය නැති නිසා බුරිලස් කියලා කිව්වලූ
    එදා පටන් ඩග්ලස් නම නැතුව ගියාලූ
    කරියෙන් හොඳ කරිය තමයි කුකුළාගේ කරිය
    බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගේ බුරිය
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙයියෝ මැව්වේ තුන්දෙනෙක්ව බුරිය නැතුවලූ
    ආදම් සහ ඒව සමග ඩගියා කොළුවලූ
    බුරිය නැති නිසා බුරිලස් කියලා කිව්වලූ
    එදා පටන් ඩග්ලස් නම නැතුව ගියාලූ
    කරියෙන් හොඳ කරිය තමයි කුකුළාගේ කරිය
    බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගේ බුරිය
    :eek::eek::eek::eek:
    yanna rata wate enna ma priye
    lassana srilankawe
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි නෙ ඔයා
    ලස්සන මූනේ මල් මදහාසේ කවුරුද ගත්ත හොරා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රිදවනා ජීවිතේ හංගන් තියලා
    කකියනා හදවතින් ආදරේ දෙව්වා
    නොහැගෙනා ජීවිතේ දෝ කියා
    හදිසියේ වගේ...
     
    Status
    Not open for further replies.