Sinduwen Sinduwa

Status
Not open for further replies.

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මා මුව අගින් හිනැහුනා..
    ඈගේ හැගුම් පිබිදුනා..
    ආදර ලොවක් ගැනද මේ සිතන්නේ..
    සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ.....මතක‍යි ඈ දෙව්ලි‍යක් වගේ.....
    තොල් මත පොපි‍යන පිනි බිඳු වාගේ.....මතක‍යි මා හද නැටුවා රහසේ.....
    මනාලි‍යක් වී ඈ.....අද මා අසලින් ඉන්නේ.....
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට
    ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට

    සිතත් අරගෙනම රුවැත්ති හෙමිහිට
    පියබා යමු අපි අපේම සිහිනෙට...
     
    Last edited:

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ටිකෙන් ටික ටිකෙන් ටික
    අපි ආවාද මේ තරම් දුර
    කටින් කට කටින් කට
    ලෝකයා දැනගෙන අපේ ගැන
    විටින් විට විටෙන් විට
    සමහරු අපි ගැන ගෙතු පද
    එකක් හැර එකක් හැර
    ජය ගත්තා අද අපේ ලොව..............
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වටින නිසා සුසුමටත් වඩා
    රැදී ඉන්නම් ආදරෙන් සදා
    සසර පුරා ආදරෙයි කියා
    සැනසෙමි නුබේ උණුසුමෙන් සදා...
     
    • Like
    Reactions: Rex921

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    දකින දසුනේ දෙනෙත ඇදුනේ..
    සොදුරු ඔබ රුව වේ
    පවන ඇසුනේ සවන රැදුනේ..
    ඔබගේ කටහඩ වේ...............
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wසන්තයේ පිබිදෙන මල් පියලි වගේ~
    සිතට දැනෙන සහස්..
    සිතුවිලි මල් රේණු වගේ~
    දඟකාර වැහි පොදක් වGe..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගී‍යකින් කෙසේ.....කි‍යන් සිතුම් ල‍යේ.....
    රන් රුවන් ගෙනල්ලා.....මා ලඟින් ති‍යාලා.....
    නොඉල්ලනූ.....ආදරේ.....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    රෑ අදුරේ තනි රකින තරුවක් වගේ..
    ඔබ එන්න මල් මාලියේ..
    සද සේ කැලුම් දී මල් සේ සිනා සී..
    සැනසෙන්න මගේ ලෝකයේ......
     

    jasanka

    Junior member
  • Aug 31, 2008
    147
    4
    18
    Yamang Bando Wesak Balanda....
    Para degay Eli bala bala Maha paray hari Kala bala
    Yamang Bando Wesak Balanda
    Banda Yannay Wesak Balanda.. Kella ennay Banda Balandaaa.
    Athana methana Hema thenakama.. Kello Kollo at endagena .. Mathakello Pocket ekakatha ......Hari kalabala
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
    නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවීදෝ රූ ළඳේ...
     

    jasanka

    Junior member
  • Aug 31, 2008
    147
    4
    18
    Desa piya gathkala mata mewenne obe ruwa

    Etha kadukaren ena nala genenne obe hada //

    Kumariye....

    Amathaka nowe... lassana ruwe...

    Sitha senasuwe
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසා ‍යන්නකො හද දොර සෙමින්.....මගෙ හැඟුම් තව නොරිදමින්.....
    කොහෙ ‍යම්ද මා නුඹගේ පෙමින්.....බැඳී උන් ආලේ නමින්.....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නමක් නොමැති මේ හිතවත්කම
    ඔබ හිතන්නේ මේ ආදරයද
    මමත් දන්නේ නෑ හරිහැටි තව
    කියාදෙන්න මේ ආදරයද...........
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Baලේ..පුංචි කාලේ වගේ~
    ගුරු පාරෙ මේ උදේ..
    උකුල සලා..යාවී වීදා..
    කිතුල් මල් රෑන සේ~
    වරල බිඟුවන් සැලේ..
    හිත කීවා..ඔබ කාගේDho..
     
    • Like
    Reactions: rcccc

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    දන්නවානේ මම එන්නේ නුඔ දකින්න කියලා..
    නොදන්වා වගේ යන්නේ නුඔයි අහක බලලා..
    හදේ පිපිණු ආදර මල් සුවද ඔබට දිලා..
    බලා ඉන්නේ නුබෙ ආදරේ මගේම වෙයි කියලා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන අත්තටු මට දෙනවනම්
    ඈතින් ඈතට ඉගිලෙන්න
    මම ඔබව සොයාගෙන මොහොතින් එනවා
    කැදැල්ල වෙත අරගෙන යන්න
    පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට..
    සිහිනෙක දැවටී ඔබ එනවා..
    හිත හිරකරගමි ඔබට නොඑන්නට
    සිතුවිල්ලක් වී ඔබ එනවා......
     
    Status
    Not open for further replies.