Sinduwen Sinduwa

Status
Not open for further replies.

Mr.Krishan

Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    නතාශා ඇවිදින් ගියා
    පියාඹා වෙරලින් එහා
    නයිල් ගගෙ ඉවුරේ - ආදම්ගේ උයනේ
    රොන් සලා ඈ ගියා නතාශා
    කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    තනිවෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියේ ඔබේ
    සුවද මා ලගින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැලවෙන සුළඟක් සන්සුන් හිතකට
    හිරිහැරයක් වෙයි නම්
    තරුමල් දෝතක් ලඟින් තියා ඔබේ
    මම හෙමිහට යන්නම්...
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    නුඹේ සුවද පිරුනු පුන්චි කාමරේ
    රතු රෝස මලක පෙති හැලී තියේ
    මට නපුරු වුනේ ඇයි දයාවියේ
    මේ කදුලු බින්දු ප්‍රථම ප්‍රේමයේ//
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    සෙනෙහස දෙවොලකි පුද නොහැකි
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැයූ
    ඔබ දෙසවන් ඇයි අගුලු වැටි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වනන්තරේ මහ රූස්ස ගහකොළ බිමට සමතලා කර අම්මේ
    රාස්සයින් වගේ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට දවසක නුඹවත් එක්කරගෙන එන්නම් අම්මේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතර...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ..
    මගේ තනි නොතනියට නුඔවත් නැතුවානේ...
    හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ..
    මාසේ පෝය දා වාගෙයි ගම්මානේ....
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැගුම් මැවිලා
    හාන්කවිසියක් නොදන්න තාලෙට අහක බලන් ඉදලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
    රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ

    දෑත දරා පෙරදා කීව කතාවේ
    දෑස රැඳේ තාම බැඳීලා
    සීත රැයේ හඬනා දෑස ගියාවේ
    දෑත ඔබේ ලෝකේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කඳුළු බිදක් මා වෙනුවෙන්..
    නොසැලෙන්නයි ඔබේ ඇසින්..
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා.....
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    දෝතින් අරන්
    මල් කෙල්ලන් මල්
    අපෙන් ගන්න මල්
    කියයි හදවතින්
    මල් කෙල්ලේ මන්
    ඔබේ කදුල නිවන්නම්
    සුදු මල් මිටක් අරන්
    කිරිවෙහෙර වදින්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබේ ආදරේ මට හිමිදෝ ළඳේ...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhiනෙක හිරු බැස යන වෙලාවක~
    සයුරු වෙරළක හුදෙකලාවෙක..
    කල්පනාවේ සිටිය මොහොතක~
    මතක් විය සිතුවිලි අතීතෙKa..
     
    Status
    Not open for further replies.