Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නින්ද නැතුවම මැව්ව සිහිනෙට
ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
සිතත් අරගෙනම රුවැත්ති හෙමිහිට
පියබා යමු අපි අපේම සිහිනෙට...
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
:)මෙම ත්රෙඩ් එක අවුරුදු 04 ක් පුරාවට පවත්වාගෙන ආ සියලු දෙනාට මාගේ අවංක ස්තුතිය:)
2Q==

 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විසිරුනු තරු පත් සිඳුනා
හිම පිණි පවනක් සැලුනා
තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා
පිණි නිල්ලේ සිත්තම්වල පෙම්...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Ma දෙනෙත් පියවිලා~
මා සුසුම් සිරවෙලා..
යනතුරා දිවි මඟේ~
ඔබ පමණයි සිහිනේ සDha..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල්වියේ
නොදැනීම අපගේම සිත් යාවුණා
දසුනින් හසුනක් මවා...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Keහෙරැල් වගේ කඳුළැල් ගලා නෙතින්~
සුළඟක් වෙලා සුසුමන් බිඳේ සෙමෙන්..
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ~
සාගRe..
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරෙ පුරවන්නද ආවේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Laස්සන අඹ ගසක් සොයාලා~
ලස්සන කූඩුවක් සදාලා..
ලස්සන කිරිල්ලී මෙමාගේ~
ආවේ එක්ක යන්න Ma..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නිසංසල රෑ ඔබේ වෙණ නද

මා සොයාගෙන හෙමින් ආවා…

මාසොයා ආවා...

බඹර සරයෙන් සවන පාරා හද තුලට ආවා...

දෑස කඳුළින් තෙමී වැසුණා...

නොලියු ගීතය සිතේ ගුලිවී නිදා සිටියා ඒ වෙලාවේ...
 

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නන්නාදුනන සිහිනය වෙලා..
    තරු ඇස් කොනක හිත නැවතිලා..
    ආඩම්බර කථා ඉගිපා ගියා..
    මගේ තනි හිතට ඔච්චම් කලා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම නිදියන රෑ
    මහද ඇහරෙනවා
    ඔබයි මගෙ හිත හා පුරා
    නිබද සසල කලේ...
     
    Status
    Not open for further replies.