Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලංවෙන්න හිතුවාට හොරැහින් බලා
සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා
නුඹ ගාව මා සතපවා
සිප ගන්න තුරුලේ හොවා
 
  • Like
Reactions: rcccc

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    වැස්ස නුඹ වාගෙයි
    මගේ හිත තව තෙමෙන්න ඉඩ හරින්න
    එක සැරයක් නුඹ තෙමන්න
    වැස්ස නුඹ වාගෙයි...
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා~
    ඉන වටේ තදට මල් ඉහිරුණ චිත්තේ ඇදලා..
    රන් කොතලේ නුබේ උකුලේ තියාලා~
    මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාLa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා...
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවදක් සේ මා ලග රැදුනා....
     
    • Like
    Reactions: rcccc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නන්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙංගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ
    සොඳුරිය කරගන්නයි සිතුවේ මා සැම දින...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ..
    පන්හිද තුඩගේ පැටලී..
    ඇයගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වන්නමෙන් බැන්ද ආලේ
    රෑ පුරා හීන බේරේ
    හින්දියෙන් නින්ද පෑරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ra පුරා පායනා තාරුකා~
    පහන්සේ දිදුලනා දෑස පා මා දිහා..
    හිනැහුනා බලබලා ලංවෙලා ඔබ එදා~
    තාරුKa..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ..
    හැංගිලා අඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ..
    තාරුකා දියේ ගිලී නිල් එලිය නිවේ..
    වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලේ......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laඹ සවන් රන්පටින් දන නෙතින් තදින් බඳිමින්~
    මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්..
    රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්~
    උන් රඟති වයති ගී ගයගයා මියුරු අරුතිN..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිසල දැසේ රැදී ආදරේ
    සසල වේදෝ බැඳි මාරුතේ
    ලදුනි මාගේ පැ සෙනෙහේ
    දුරක යාවේද පාවී වලා
    පැතුම මාගේ ඔබේ ජිවිතේ
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    තනිකම හුරු දෙනෙත පුරා..
    උණු කදුලැලි රූරා ගියා..
    ඔබ නෑ නෙත් මානේ..
    හමුවේවිද ආයේ....
     
    Status
    Not open for further replies.