යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරක හිත පාරනා මේ මා දුක සැප සේ වින්දා.......
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 8, 2014 #8,721 යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරක හිත පාරනා මේ මා දුක සැප සේ වින්දා.......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 8, 2014 #8,722 Dhaවාලන්න පෙම් මාරුතේ~ ඇයයි ලංව ඉන්නේ සිතේ.. නිවාලන්න දුක් ජීවිතේ~ ඇයයි නිල්ල මල් මාවතේ.. දිවා රැයේ මා ලඟයි~ මGe..
Dhaවාලන්න පෙම් මාරුතේ~ ඇයයි ලංව ඉන්නේ සිතේ.. නිවාලන්න දුක් ජීවිතේ~ ඇයයි නිල්ල මල් මාවතේ.. දිවා රැයේ මා ලඟයි~ මGe..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 9, 2014 #8,724 ගේමක් දිලා ගිය අවුරුදුදෙ වැලිකඩ ඉදල එලියට ආවෙ මේ අවුරුද්දෙ ජන්දෙන් දිනලා හොරකම් කරලා ජිවත් වෙන්නෙ පාතලයා මං ලොකුඋම පචයා මං උබලා බොතලෙට රවට්ට ගත්ත මහත අයියා මං
ගේමක් දිලා ගිය අවුරුදුදෙ වැලිකඩ ඉදල එලියට ආවෙ මේ අවුරුද්දෙ ජන්දෙන් දිනලා හොරකම් කරලා ජිවත් වෙන්නෙ පාතලයා මං ලොකුඋම පචයා මං උබලා බොතලෙට රවට්ට ගත්ත මහත අයියා මං
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 9, 2014 #8,725 sdlrs6 said: galu diya kada Click to expand... තො දාල නෙ එකක්(වචන 3ක්) අපරදෙ ටයිප් කරෙ දමා යන්නට නොහැකි මිහිමත එකම් සම්පත ඔබම පමනයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැදුමද ඔබම පමනයි Last edited: Mar 9, 2014
sdlrs6 said: galu diya kada Click to expand... තො දාල නෙ එකක්(වචන 3ක්) අපරදෙ ටයිප් කරෙ දමා යන්නට නොහැකි මිහිමත එකම් සම්පත ඔබම පමනයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැදුමද ඔබම පමනයි
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Mar 9, 2014 #8,726 යන්තම්වත් ඔබ සමීපයට විත් සොමි සද වන් රුව දැකගත හැකි නම්...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 9, 2014 #8,727 Maත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා~ සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා.. ලා ඉරේ රන් ගෑවිලා~ සදා S..
Maත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා~ සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා.. ලා ඉරේ රන් ගෑවිලා~ සදා S..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 9, 2014 #8,728 සිනා මල් කැකුලු පුබුදා ඈ කිවා මට හොරෙන් ඔබ මා ලගින් ඉන්න සැමදා මා තුරුලු කරන් ආදරෙන් ආදරෙන්...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Mar 9, 2014 #8,729 නෙක උයන් වතු මැදින්.. හමා යයි නව මන්ද මාරුතේ... සොදුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි......
නෙක උයන් වතු මැදින්.. හමා යයි නව මන්ද මාරුතේ... සොදුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි......
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 9, 2014 #8,730 යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ...... සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 9, 2014 #8,731 Le කිරි කර පොවා~ මා සෙනෙහෙන් වැඩු.. මාගේ අම්මා.. දරා දස මාසේ ඉහිලූ~ බරට ණයගැතියි.. ජීවිතෙන් මා.. අම්Me..
Le කිරි කර පොවා~ මා සෙනෙහෙන් වැඩු.. මාගේ අම්මා.. දරා දස මාසේ ඉහිලූ~ බරට ණයගැතියි.. ජීවිතෙන් මා.. අම්Me..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 9, 2014 #8,732 මේ ගසේ බොහෝ......පැණි දොඩම් තිබේ......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 9, 2014 #8,733 Boල්පිණි වෑහෙන මේ යාමේ~ ඔබගෙන් සමුගෙන යා යුතුWe~
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 9, 2014 #8,734 වෙන් වෙන්න දැන් ලගයි.. වෙන් වෙන්න බැ දුකයි.. අපේ සිත් අහිංසකයි.. කදුලක් වගේ තමයි..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 10, 2014 #8,735 යළි උදාවූ වසන්තේ ලෙසින් එන්න ළන්වී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන් එන්න ළංවී සදා...
යළි උදාවූ වසන්තේ ලෙසින් එන්න ළන්වී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන් එන්න ළංවී සදා...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Mar 10, 2014 #8,736 දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගේ හිත අමතා හිරු හිනහුන උදයේහි ආදරයද මට කීවේ..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 10, 2014 #8,737 wasaa lowak genawa diwya loke idala apu kelle wedana lowinwa mawa ma galawagathhta kelle surupi kelle
wasaa lowak genawa diwya loke idala apu kelle wedana lowinwa mawa ma galawagathhta kelle surupi kelle
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 10, 2014 #8,738 ලෙංගතුකම නෙතඟ තියා බලනා විට ඔබ සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ සොඳුරිය කරගන්නයි සිතුවේ මා සැම දින
ලෙංගතුකම නෙතඟ තියා බලනා විට ඔබ සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ සොඳුරිය කරගන්නයි සිතුවේ මා සැම දින
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 10, 2014 #8,739 Niම් තෙරක් නොදුටු මේ ලෝකයේ~ රුදු සපුන් නිබඳ සරණා බිමේ.. ඔබේ සිනා වත මගේ නවාතැන~ අරුණු විහිදුවාවී..ජීවිTha..
Niම් තෙරක් නොදුටු මේ ලෝකයේ~ රුදු සපුන් නිබඳ සරණා බිමේ.. ඔබේ සිනා වත මගේ නවාතැන~ අරුණු විහිදුවාවී..ජීවිTha..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 11, 2014 #8,740 DAMER said: Niම් තෙරක් නොදුටු මේ ලෝකයේ~ රුදු සපුන් නිබඳ සරණා බිමේ.. ඔබේ සිනා වත මගේ නවාතැන~ අරුණු විහිදුවාවී..ජීවිTha.. Click to expand... ජීවිTha..යේ(ye) නේද මම දාන්න ඕනෙ "ද" අකුරෙන්ද නැත්නම් "යේ"
DAMER said: Niම් තෙරක් නොදුටු මේ ලෝකයේ~ රුදු සපුන් නිබඳ සරණා බිමේ.. ඔබේ සිනා වත මගේ නවාතැන~ අරුණු විහිදුවාවී..ජීවිTha.. Click to expand... ජීවිTha..යේ(ye) නේද මම දාන්න ඕනෙ "ද" අකුරෙන්ද නැත්නම් "යේ"