Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Neතු සැලුනා කඳුලින් දැස තෙමී~
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මඟතොටදී නොදුටුව විලස ඇදී~
තරහ වෙලා මට පෙම් බැඳි කුමRi..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රන් තාරුකා හැඬුවා මේ රාත්‍රියේ
පායා සිනා නෙනැගා ආකාශයේ
පෙර ආත්මයේ ගෙන ආ අපේ
මල් සීන ඡායා සේදී ගියේ
දෙසිතකින් නොවේ පිදුවේ මං ආදරේ...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
රන් මසු නෑ කියා
මා දිලිදුයි කියා කීවා.....
මට තව මතකයි ඒවා......
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසන්තයේ අග හමුවෙමු සොදුරිය
ළවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා හෝරාවේ...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    wasanthiye ko obe sinha
    mage hadawatha parai obe katha
    batath idi lipa niwi giya
    mata inna ba tawath tharaha wela
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බෝ මළුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
    සුපුරුදු උණුහුමකට සිත ඈදී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝවිටියා කැලේ මැදින්
    එන්න හිතයි නුඹ ලඟට සැනින්...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ..
    මාගේ දිවියේ අන්ධකාරේ..
    ඔබගෙන් පෙර නෑ.. මා.. කිසිදා හිරු අග බැලුවේ..
    නෑ මා කිසිදා.. හිරු අග බැලුවේ
    පැතුමන් අදුරේ...සිරවුයේ.
    ඔබගෙ සෙනෙහෙන් ආ..දරයෙ අර්ථය ලැබුවේ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ මල් කැකුලක් සේ
    හිනැහි හිනැහි ඔබ සිටියා
    වසන්තයෙ මල් පොකුරු නෙලා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා
    මඟ බලමින් මා සිටියා
    සොඳුරු වසන්තය ගෙවෙන තුරා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raත්තරං නෙත් දෙකින්~
    සලා සිහිල් පවන්..
    ජීවිතේ ලසෝ තැවුල්~
    නිවන්න රත්තරN..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ජීවිතේ තරැන කාලේ♪♫
    එකසේ නෙරැදේ ♪♫
    සොයමී සෑම වේලේ ♪♫
    සිතදේ පැතදේ
    ♫♪
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් කඳු මිටියාවත පමණයි
    මගෙ දෑසේ රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නෑ මා දන්නේ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිසල වෙලා හද
    නොසැලෙ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔ‍බේ
    සසලව යයි සිත
    මැලවුණ ඔබේ වත
    දෝවමි කදුලැල්ලකින් මගේ
    ඔබ නැතිදා මේ ලොකේ
    තනිවේ මා දැවෙන සිතින්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhe සමන් මලක් වගෙයි~
    ප්‍රියංකරයි සුකෝමලයි..
    සුරංගනාවියක් වගේ~
    අහිංසකයි රටක් වටියි..
    කව්ද මගෙ රත්තරං~
    හෙලේNa..
     
    Status
    Not open for further replies.