Sinduwen Sinduwa

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදෙ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ninda nena rathriyeeee
me palu kansiyeeeeee
paya arundathi
sada men innnaaa

මූ සැහෙන්න බොරු කියනවා:frown:


නොදොඩා මුවින් හමු වි දෙනෙතින්
මග හැර යන්න ඇයි මේ ලෙසින්

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Niලම්බරේ සුදු පරවි රෑන් යන දිනක් උදා වේවා~
දොරින් දොරට හසරලරැලි තෙරපෙන කලක් උදා වේවා~
යුදෙන් ගලා ගිය Lo..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලොවම නිදියන රෑ මහද ඈහෑරෙනවා
ඔබයි මගේ හිත හා පුරා නිබද සසල කලේ
හෑගුම් ඈහෑරෙන දා සොදුරු සුව දෑනෙනා
රෑයක ඔය හිත ඈදූනේ සුපෙම් හීනෙන්දෝ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dhaකින දසුනේ දෙනෙත ඇඳුණේ~
සොඳුරු ඔබ රුව වේ..
පවන ඇසුණේ සවන රැඳුණේ~
ඔබගෙ කටහඬ වේ..
ඔබගෙ කටHa..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හැකිය දකින්න

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න //
කුඩේ යටින් ඔබ යන කල
ඒපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවී
එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    niwaduwata man ennam balana inna
    adaraye soduruma than katha karanna
    bankaraye jiwithayata niwadu denna
    thawa chuttak kal thiyenawa ethakan inna
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරුවී ඔබ තරම්
    නෙත් කිරනින් මා දවා
    දෑත පැතු ළමැදේ හොවා
    හුයකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැවුවා වු
    ඔබ ආදරයේ දෙව් දු තමා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම නිදන රාත්‍රීයේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ
    සිහින ගෙනාවේ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත නෙ බන්:frown:

    ලොවම නිදන රාත්‍රීයේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ
    සිහින ගෙනාවේ...

    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මග බලා හඬන දෙනෙතේ...
    කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ..
    නොමැකෙනා මතක අපගේ..
    තවමත් මැවෙනවා දකින සිහිනේ..
    හදවතේ පෙර වගේ හදගැස්ම ඔබමයි අද මගේ..
    ඇයි ලන්දේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
    නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවීදෝ රූ ළඳේ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dum dum dum rali rali iwatata
    nikatin guli guli athulata
    bom bom bom eka pita eka
    yan yan yan maru thurulata
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Tiකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ~
    දෙවට දිගේ සුදු මල් පිපුනා..
    ඇය ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ~
    මගෙ හදවත ඔබ වෙත Be..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බිංදු බිංදු තාරකා
    කදුලු මල් විලේ
    උමතුවි සදයි ඔබයි
    හිනා උනා රැයෙ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    යායට පායනා පෝදා සද
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා :lol::lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhaවසක් පැල නැති හේනේ~
    අකාල මහ වැහි වැස්සා..
    තුරුලේ හංඟාගෙන මා~
    ඔබ තෙමුනා අම්මේ..
    පායන තුරු හිටි පියවර~
    හිටියා ඔබ අම්Me..
     
    Status
    Not open for further replies.