Sinduwen Sinduwa

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MALAKA ARUMA MALA MATHU PITA BABARUNTA
    NUBE ARUMA NUBA PATHANA MAGE SITHATA
    WAWAGANNA BARI ADARE WADI KAMATA
    WARA MALAK WENAWADA OBA MAGE LOWATA
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    MALAKA ARUMA MALA MATHU PITA BABARUNTA
    NUBE ARUMA NUBA PATHANA MAGE SITHATA
    WAWAGANNA BARI ADARE WADI KAMATA
    WARA MALAK WENAWADA OBA MAGE LOWATA
    "ට" walin nathara karanna epa hayyo sinduth ne :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    " ටිකෙන් ටික ටිකෙන් ටික....
    අපි ආවද මේ තරම් දුර... " :lol;
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    "ට" walin nathara karanna epa hayyo sinduth ne :rofl:



    ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනවා
    හුනු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව


    ටිටියෝ අයියො මගෙ කිටියෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසේකාර නුඹෙ කෝඩුකාර හිත
    ඉලන්දාරි මට දෙනවද සොඳුරි‍ය
    වහං කරන් ඉන්නට බෑ හද තුල
    දෝරෙ ගලා ‍ය‍යි ආදර ගං දි‍...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දුර ඈත නොපෙනෙන රෑක
    ළඟ පාත ඉන්නෙමී..
    දුටුවාද බැලුවාද
    දෙනෙතින් සෙනේ කියමී..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳු...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ..
    සිහිනෙන් වගේ ඇවිදින් ගියා ඒ රෑයේ..
    නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ..
    සයුරෙන් මෙහා සිටියත් සදා පාලුවේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආපු
    කෙල්ලේ.....සුරූපි කෙල්ලේ......


    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහද මගේ ඉල්ලීමට
    ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න
    පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්ම...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න්දාරම් හැන්දෑවේ~
    අත් අල්ලන් උන් කාලේ..
    මං තාමත් උන්නේ සංකා~
    ගානේ මෝසම් වර්ෂාවේ..
    සංසාරෙන් සංසාරේ~
    එක්වන්නයි මා මැවුවේ..
    වෙන්වෙන්නේ නෑමයි කිවුවත්~
    ඇයි වෙන්වූයේ ගිම්හානේ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නීල නයන නිල් ඉඳුවර කවිබැද මනරම්...
    ඔබ පෙම් කලා ද .. මගේ දෑසට පෙම්වත කෙතරම්....
    ඒ කවි අහන්න මගේ සවනට නැතිවුනේ ඉවසුම් ....♫
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලි‍යෙ නරක මිතුරන් පිලිගන්න එපා.....
    නංගි‍යෙ නොහොබිනාකම් හුරුවෙන්න එපා.....
    බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා.....
    හතුරෙකුටවත් මටවන් දුක් වෙන්න එපා.....

    :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්...
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්.....♫
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා මුව අගින් හිනහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ
    රුව දැකලා සිත පිරිලා
    හද බැඳිලා තැවෙනු එපා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පහසුවටත් වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත් නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    ගමරාළාගෙ එළ හරකෙක්
    ‍හොරකම් කල හරක් හොරෙක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
    මටත් ඉරක් නැගෙ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඈ සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
    පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා ති...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තටු දෙනවා‍දෝ කිඳුරියේ ඔබ මට
    ඉඟිලෙන්නම් සිහි‍නයේ ඉම සොයා

    ඈතට පාවී ඈතට පාවී
    යන්න මගේ කල්පනා
    බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී
    සිතුවම් ඔබේ සිනා
    දේදුණු පාට පාට ලෝකේ
    තනි වෙමුදෝ තනි වෙමුදෝ
    පාවෙන මංමත් සිහිනේ
    හැර යමුදෝ හැර යමුදෝ
     
    Status
    Not open for further replies.