Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දිලි දිලි දිලෙන තරුකැට යුවලක්
මා නෙතු අබියස නතරවෙලා
පහන්වටයි දුම් කැරලි පෙළයි
මට ඒ මොහොතේදී මිතුරු වෙලා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ස්සන නම් නෑ පෙනෙන්නේ..
ඉස්සර සුවඳයි දැනෙන්නේ...
එදා සොඳුරු පියදසුන්..
මෙදා සිහිනයකි කසුන්..
මතක් උනත් අමිල සැපතකි..
 
Jul 18, 2014
2,363
78
0
somewhere
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වැටෙන කඳුලු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින් දුක තියා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
න්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා...
නින්ද පාවෙලා නෙතඟට නුඹ හරස්වෙලා...

මන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළුවෙ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සර සඳ පෙමා තුර ගී ගයාවී
වළා පෙළ අඳුර ලඟ ඉකි බිඳීවී

මල් පිපුනට පාට පාට
අසරණ වූ මගේ දෑ
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නවාතැන්පල ඔබයි
    ඔබගේ සිනාවයි
    ජීවිතේ දිගු වන්දනා ගමනේ...
    ආලයේ වනබිඟුන් බමනා
    ස්නේහයේ ජල තරඟ බිදෙනා
    නිල්ල දිලෙනා නිම්නයේ
    ගරා නොවැටෙන නවාතැන ඔබ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු වසාගෙන තදින් ඉන්නම් සිහින පෙනෙනවා
    දුර ඈත කඳු මුදුනින් පහවී එනවා......
    සුදු වලාකුළු වැසී තිබුනට මම හඳුනනවා
    ඒ ඔයා කියලා මම දන්නවා සුවඳ දැනෙනවා........
    ආදරේ.....ආදරේ.....හඳුනා ගත්තා ඔය හදේ
    මා හදේ උතුරා ගැලුවා ආදරේ......
    පාට පාට හීන පේන සොඳුරු ආදරේ..........♫
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තුරුලිය නිසලයි වැව් දිය සසලයි
    තනිකම ඉව්රු බිදී
    මම අතරමංව හිදිමි
    ඔබ කොහිද කොහිද සොයමි
    ඔබ ලගම ලගම හිදිමි ~
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Neතට උළෙලක් විය එදා ඔබ~
    කඳුළු බිඳුවක් වුව මෙදා..
    මේ තරම් හිත පාරවන්නේ~
    මගෙන් වරදක් වුනිද Ma..
     
    Status
    Not open for further replies.