මාව අමතක කරාට වෙන කෙනෙකු වෙත ගියාට තාම ආදරේ ඔයාට නෙතු සැරසෙයි කඳුලකට.. :(
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 32 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Jul 24, 2014 #9,581 මාව අමතක කරාට වෙන කෙනෙකු වෙත ගියාට තාම ආදරේ ඔයාට නෙතු සැරසෙයි කඳුලකට..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 24, 2014 #9,582 ටිකිරි මලී පාසල් යන පොඩි අඩිපාරේ..... දෙපස දිගේ සුදුමල් පිපුනා... ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරී.... මගේ හදවත ඔබ
ටිකිරි මලී පාසල් යන පොඩි අඩිපාරේ..... දෙපස දිගේ සුදුමල් පිපුනා... ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරී.... මගේ හදවත ඔබ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 24, 2014 #9,583 බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ.. අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ.. සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ.. අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ.. අපේ ජීවිතේ..
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ.. අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ.. සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ.. අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ.. අපේ ජීවිතේ..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 24, 2014 #9,584 බිම හොවාලා පාළු කන්ද~ හිත පුරාම රූප ඇන්දතී.. ඔයා කලු උනාට කාරි මන්ද~ මට මනාප නේද සුන්දරී..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 24, 2014 #9,585 රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 24, 2014 #9,586 ගමෙන් ලියුමක් ඇවිල්ලා~ අක්කගෙන් වාගේ.. මොකක් කියලාද දන්නෑ~ එ..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 24, 2014 #9,587 එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට, අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 32 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Jul 24, 2014 #9,588 නා මල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඇ කොයිදා ගියේ.
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 24, 2014 #9,589 යමන් බන්ඩෝ වෙසක් බලන්න ගනින් බර බගේ බඳින්න... පාරදිගේ එලි බල බල මහා පාරේ හරිකලබල........යමන් බන්ඩෝ වෙසක් බල
යමන් බන්ඩෝ වෙසක් බලන්න ගනින් බර බගේ බඳින්න... පාරදිගේ එලි බල බල මහා පාරේ හරිකලබල........යමන් බන්ඩෝ වෙසක් බල
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 24, 2014 #9,590 ලිහිනින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහිපොද වැටෙන්නෙ
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 24, 2014 #9,591 නිහඬ පාලු හැන්දෑවේ හීන ගංතෙරේ පේවි එන්න ඇත්නම් සීතලේ කෝඩුකාර හීනයේ හදට බැදි සෙනේ දෝරෙ යන්න වාගෙයි හීසරේ ♫
නිහඬ පාලු හැන්දෑවේ හීන ගංතෙරේ පේවි එන්න ඇත්නම් සීතලේ කෝඩුකාර හීනයේ හදට බැදි සෙනේ දෝරෙ යන්න වාගෙයි හීසරේ ♫
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 24, 2014 #9,592 රිදීපාට කල පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුබ ලග හඩා වැලපෙනා සෑහෙන්න හිතට වැදෙන සින්දුවක් මේක
රිදීපාට කල පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුබ ලග හඩා වැලපෙනා සෑහෙන්න හිතට වැදෙන සින්දුවක් මේක
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 24, 2014 #9,593 නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක් ♫
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 24, 2014 #9,594 නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 24, 2014 #9,595 කලා මැදිරි එළි දිලෙන කළුවුවරෙ මා දමා තවත් තනිව මිදුලේ බය කරන්නට හිතුව මදි තව තිගැස්සෙන්නේ නෑ ඕවට මන්
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,596 නෙතු පෙලා රවටලා වේදනවෙන් වෙලා දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවි
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 25, 2014 #9,597 විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළි නිලන්කාර අඳුරේ සිරවී සැඳැ සාදයේ....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 25, 2014 #9,598 YEHALIYAKA SE SOYIYURIYA SE OBA KIYANA AYURIN MAA KESE OBA DESA BALANNADA
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 32 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Jul 25, 2014 #9,599 dangagei danduwam siyumali wadi nm alugosuwani ellapan katu imbule apa ellapan
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 25, 2014 #9,600 NABARA GOYAMATA RAHAS KIYALA LA HIRU HINAHEEEEEE KIRANA HALA LA DASE PEMBARA RAHASA LIYALAAAAAA NARILATHA MAAAAAAA AMATHANAWAAAA
NABARA GOYAMATA RAHAS KIYALA LA HIRU HINAHEEEEEE KIRANA HALA LA DASE PEMBARA RAHASA LIYALAAAAAA NARILATHA MAAAAAAA AMATHANAWAAAA