සේපාලිකා මලයි සුදු පාට මීදුමයි
හර ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ මගෙයි
දුර පෙනෙන තුරු ලතා
මද සුලගෙ නැලවුනා
මට යන්න දෙන්න සියුමැලියෙ සුවද සොය සොයා
මේ රාත්රියම නිසන්සලයි ඒ නුබ නිසා
හර ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ මගෙයි
දුර පෙනෙන තුරු ලතා
මද සුලගෙ නැලවුනා
මට යන්න දෙන්න සියුමැලියෙ සුවද සොය සොයා
මේ රාත්රියම නිසන්සලයි ඒ නුබ නිසා

